මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්..
May 19, 2022 at 3:19 am | lanka C news
මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.
ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
මේ මහින්දයා අල්ලලා දෙකක් ඇනලා රටට කොරපු දේට උල තියන්න ඕනේ
ලොකු ලොකු නීතිඥයෝ හිටියාට උන්ට බැරිද නඩුදාලා හොරකම් කරපු සල්ලි ගේන්න ? ඡේවීපී කාරයෝ ලග සම්පූර්න විස්තර තියනවා, සල්ලි තියෙන්නේ කොයි රටේද, ගිනුම් අංකය, තියන මුදල ඔය විස්තර ඔච්කොම තියනවා.
ඒක තමයි කියන්නෙ ජේවීපී එක ඩීල් දාල තියෙන්නෙ කියල.. පාර්ලිමේන්තුවෙදි බැසිල්ට කැමරා ඉස්සරහ බැන බැන ඉද්දි බැසිල් පිටට තට්ටුවක් දාන් ගියාම ඇඹරෙනවා.. ඇයි මූණට කිව්වෙ නැත්තේ?? ඩීල් තමයි ඩීල්.. දැන් අනුරව ගෝට වගේ මීඩියා වලින් උස්සල අරන් ජනාදිපති කරල ඌට ලංකාව ගොඩ දාන්න බෑ කියල පෙන්නල ආයෙ 2030 අරන් එන්නෙ නාමල් රාජපක්ශ.. උබල දැන් කොච්චර කිව්වත් එහෙම වුනොත් නාමල් ට චන්දෙ දෙන උන් සැලකිය යුතු ගානක් හැදෙනව (1980 ගණන් වල අරගල කරල එලවපු නායකයෙක්ගෙ පුතෙක් අන්න දැන් ජනාදිපති ද අගමැතිද වෙලා පිලිපීනෙ.. ඒක පැත්තකින් තියන්න.. අච්චර එලවන්න හදපු ප්‍රේමදාසගෙ පුතාට කඩේ යන කීයක් ඉන්නවද??? ) (වහල් පාක්ශිකයෙක් නොවන්න.. අනුරට බැන්නම බයියයි ටොයියයි මහින්දට බැන්නම ජෙප්පයි ටොයියයි සජිත් ට බැන්නම බයියයි ජෙප්පයි ගාල බනින්න හිතෙනවනම් ඔබ වහලෙක්!!)
ැනේ ඕයි මෙහෙම හඑි තෙල් ටික ලැබෙන එක ගැන සතුටු වෙයං. තෙල් සංස්ථාව සහ ලංවිම පුද්ගලිකරනය කල යුතුමයි. අවුරුදු 30 කට ජපන් හෝ ඇමරිකත් කොම්පැනියකට බදු දෙමු. මිනිසුන්ට සහ බැංකුවලට බරකුත් නැහැ, මාස 3න් ඒ අය ලාභ ලබයි
ඉස්සෙල්ලම මුගෙ පුණ්‍ය පැට්රල් ලීටරයක් ගහලා ගිණි කූරක් ගහන්න.
සිපෙට්කෝ රාජ්‍ය ආයතනයක්ව තිබෙන තාක් මහජනතාවට බරක්.අන්තර්ජාතික සමාගමකට දෙන්න දේශීය නියෝජිතයෙක් ඉන්න. ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙයි.සමාගම් දෙකකට වඩා තෙල් බෙදනවනම් ඊට වැඩිය හොඳයි.ලංවිමත් එච්චර තමා.සූර්ය බල ව්‍යාපෘති කඩාකප්පල් කරන අධම ලොක්කෝ තම බැරිකම එක එක ප්‍රශ්න දමා යටපත් කරනව.
කොච්චර පෙට්‍රල් නැති උනත් ජෙප්පන් ට ගෙවල් ගිනි තියන්න පෙට්‍රල් තියෙනවා
රට ඇරලා තිබ්බත් වැඩ කරන්නේ නැති තොපි කාලකන්නි.
If Sri Lanka has to have a future, first of all all these trade union bastards must be shot to death.
මේකා කාලකන්නියෙක්. බොරු දෙසාබාලා මිනිස්සු බය කරනවා. මාසෙකට රුපියල් ලක්ෂ 5 ට වැඩි පඩි අරගෙන සත පහක් වැඩක් කරන්නෙ නැහැ. ආණ්ඩුවට බැන බැන ඉන්නවා.
ඔක්කොටම වගකියන්න ඕන ඔය අනුර ඇතුලු 3% හොරු කල්ලිය. උන් 88/89 ඉඳන්ම කරේ රට විනාශ කරපු එක කාලකන්නි ලපයා. ආයේ එන්න දෙන්න හොඳ නෑ පරයන්ට
රජයේ ලොකු නිලවලට සම්බන්ධ වෘත්තීය සමිති රට ගැන හිතන්න. තමන්ට වාහන පර්මිට් හම්බඋනා නේද? තෙල් වලට ලොකු ගණනක් ගන්නවා නේද? ගෲප් ට්‍රාන්ස්පෝර්ට් සහ වාහන පර්මිට් එක එක විට ගන්නවා නේද? පොඩ්ඩො අමාරුවෙන් එන වෙලාවේ මේ වියදම් එකතු කරලා හැමෝටම ප්‍රවාහනය දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් නේද? මෙතන කතාව බොරුනම් ලියන්න මෙතෙන්ටම.