මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්..
May 19, 2022 at 3:19 am | lanka C news
මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.
ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
ඔක්කොටම වගකියන්න ඕන ඔය අනුර ඇතුලු 3% හොරු කල්ලිය. උන් 88/89 ඉඳන්ම කරේ රට විනාශ කරපු එක කාලකන්නි ලපයා. ආයේ එන්න දෙන්න හොඳ නෑ පරයන්ට
ජේ වී පිට අපේ ප්‍රණාමය.
දැන් මේ අරගලය නිර්පාක්ෂික නැහැ. NGO වලින් මේ අරගලකරුවන්න්ට මෙතරම් වියදම් කරන්නේ ඒ NGO වල අපේක්ෂාව ඉටුකරගන්න මිසක් ලාංකික අපේ අවශ්‍යතාවයන් කරලා දෙන්න නොවෙයි. මේ ඊනියා අරගල කරුවන් ඉල්ලන්නේ රටේ නායකත්වයේ වෙනසක් විතරයි. ජනතාවගේ අපේක්ෂාව මේකට ස්ථිරසාර විසදුමක්. මේඅරගලය තුලින්නම් ඒ අපේක්ෂාව ඉටුවෙන විදිහක් නම් පේන්නේ නැහැ. දැන් ඔවුන්ට ඕනෑ චන්දෙන් බලයට එන්න බැරි ඔවුන් බැලමෙහෙ කරන දේශපාලුවන්ට බලයට එන්න මාර්ගයක් හදාගන්න විතරයි.
Hi all, No JVP no Pohottu
Hi all, No JVP no Pohottu
මූ කට ඇරියොත් කියන්නෙ බොරු. ඔයිට කලිනුත් ඉන්ධන හිඟයකෙනවා කියලා කොවිඩ් අස්සෙ මිනිස්සුන්ව ෂෙඩ් වලට දැක්කුවා. චමුදිත තනිකරම NGO සල්ලි උඩ දුවන්නෙ.