මැයි දිනයෙන් පසු රටම රත් වෙයි.. වෘත්තීය සමිති 150ක් එක්ක රජයේ වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයේ…
April 28, 2017 at 4:40 pm | lanka C news
මැයි 03-05 අතර දිනකදී සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
මැයි 09 වන විට මෙම ගැටළුවට විසදුමක් රජය විසින් ලබා නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවද පවසයි.
පැවැත්වෙන වැඩ වර්ජනය සදහා වෘත්තීය සමිති 150කට වැඩි පිරිසක් සහභාගී වන බවද ඔවුන් කියයි.
Yahapalana ballanwa iwara karala danna hoda chance ekak. Ranila wage ratata waidak naithi ewun galle face genat ellanna ona.
උගත් මිනිසෙකුට බල්ලන් යැයි කීමෙන් නුඹගේ බලු ගතිය මතුවෙයි . නුඹ 8 පාස් එකෙක් නේද ?දහම් පාසල් ගිහින් තියෙනවාද ?
Ranilata baniddi menna yako samanalayekuta ridila. ! Mahabanku horata balla nokiya mokak kiyannada yako kiyanne.
Looking at list, YAAPALANA bunch is very very near to face for DITTADAMMA VEDENIYA.KAMMA
WADA NOKARANA EWUNTA PADI NODIYA YUTHUYI.
thoge ammatada denna one parayo
Rata wikunana saha private sector ekata okkoma wikinala podu depala wikunan kana sakkilinta kade yana thopi wage ewun heluwen pare dakkanna ona. Gon haraka..
අනේ නිකං පඩිතකා කතා නොකිය හිටපං
Niyamai……. jayawewa….. i love the team of brave doctors…. they look sophisticated people.. now I know they are patriotic people too…. wow
නියමයි ජයවේවා! මේ රටේ නිදහස් අධයාපනය අගයන සියළු සිසුන් සහ දෙමව්පියන්ගේ සහයෝගය මේ සටනට ලෑබෙනවා. උසස් අධයාපනය යනු දක්ෂතාවය මත තීරණය විය යුතු දෙයක් මිස සල්ලි මත තීරණය විය යුතු දෙයක් නොවෙයි. එක ලකුනක් අඩුවෙන් ගන්න ළමයි ගෑන හෝ z score ගෑන කාට හරි ප්‍රශ්නයක් තියනවනන් කරුණාකර සබරගමුව වෛදය විදයාලය පටන් අරන් ඒකට සියලු එක ලකුනක් අඩු ලමයි අරගන්න. පුද්ගලික වෛදය විදයාල ඕනම නන් අඩුම තරමින් මූලික සුදුසුකම බී සමාර්ථ 3ක් වත් කරන්න.
බොල මෝඩයෝ ගොමා එකේ ලොක්කන්ටත් තියෙන්නෙ බී දෙකයි සී දෙකයි. 😀
එක ලකුනක් අඩු උන් අලුත් වෙෙද්‍ය විද්‍යාලයකට ගත්තම ප්‍රශ්නෙ වසඳෙනව නම් ඊලඟට ලකුනු දෙක තුනක් අඩු උන්ට මොකද කරන්නේ. ඒ කියන්නෙ ලකුනු ‘දෙක තුනක්’ අඩු උන් අදක්ෂයොද? අනෙක අවම ලකුනු තියන උන් (දුෂ්කර පලාත් වලින්) වෙෙද්‍ය විද්‍යාලයට ගන්නෙ අදක්ෂයින්ට තැන දෙන්නද? කට තියනවට මෝඩ කතා කියන්න එපා යකෝ.
ඒක තමයි කියන්නෙ සයිටම් වගේ ඒවා එපාම කියලා. දක්ෂතාවය මතම දොස්තරලා බිහි විය යුතුයි. දෑනට පිට රට ගිහින් ඉගෙන ගෙන එන අයගෙන් ACT16 පාස් වෙන්නෙත් ඉතාම සීමිත පිරිසක් විතරයි. ඉන්දියාවෙ තියනවා කියලා ලන්කාව වගේ පොඩි රටකත් ඈටෙව්වොත් හරිද?