මැයි දිනයෙන් පසු රටම රත් වෙයි.. වෘත්තීය සමිති 150ක් එක්ක රජයේ වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයේ…

April 28, 2017 at 4:40 pm | lanka C news
මැයි දිනයෙන් පසු රටම රත් වෙයි.. වෘත්තීය සමිති 150ක් එක්ක රජයේ වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයේ…

මැයි 03-05 අතර දිනකදී සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මැයි 09 වන විට මෙම ගැටළුවට විසදුමක් රජය විසින් ලබා නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවද පවසයි.

පැවැත්වෙන වැඩ වර්ජනය සදහා වෘත්තීය සමිති 150කට වැඩි පිරිසක් සහභාගී වන බවද ඔවුන් කියයි.

684 views
Main News