මැයි පළවැනිදා ජාත්‍යන්තර මැයි දිනය මැයි 07 ට කල් දමයි…

March 28, 2018 at 2:03 am | lanka C news
මැයි පළවැනිදා ජාත්‍යන්තර මැයි දිනය මැයි 07 ට කල් දමයි…

එළැඹෙන මැයි මස පළමුවැනිදාට යෙදී ඇති මැයි දින සැමරුම් උත්සව මැයි වස 07 වැනිදාට කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

මෙම වසරේ මැයි 01 වන දිනයේ වෙසක් සැමරුම් උත්සව පැවැත්වෙන නිසා මහා සංඝරත්නයේ ඉල්ලීම් සලකා මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

16 views

5 Comments to “මැයි පළවැනිදා ජාත්‍යන්තර මැයි දිනය මැයි 07 ට කල් දමයි…”

  1. Kumari says:

    Me anduwa karannema ithihasaye nokarapu dewal.yamapalanayane ekai.

  2. Sandi says:

    හැම දේටම, සෑම වෙලේම, “යහපාලනය” ඉස්සරහට දාල මුවාවෙනවට වඩා නරකද වෙසක් පෝය දවසෙ රට වටේ මැයි පෙලපාලි යන එක හොදද නරකද කියල හිතුවා නම්??
    ( මම ලංකාවෙ කාටවත් චන්දෙ දීල නෑ)

  3. kith says:

    Can the govt postpone the Sinhala New Year until this govt is toppled so that people can celebrate it better.

  4. Amith weerasinghage says:

    ඉතින් බං මැයි පළවෙනිදා කොහෙද වෙසක් තියෙන්නේ …..අනික මැයි 1 කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන නිවාඩුවක්නේ….අපොයි ඔයා නම්….

  5. Sangadasa says:

    Meka me mahanayaka goyyalage yojanawaki. Loku pansalwala inne lankawe lokuma danapathiyoya. Unta minissu dane denta one netha. One tharam kumburu idam thibe. Lankawwe lokuma dahanapathiyo mahanayakalaya. Sekayak thiyenaawnam “Siwra ha Nagula ” potha kiyawanna.

Main News