මැයි රැළියට වේලාසනම සළු වෙයි.. දලදා මාලිගාව අසල බීමත් දෙපිරිසක් වලි.. දේශපාලකයා පැමිණ පොලිසියෙන් බේරාගෙන යයි..
May 1, 2017 at 10:00 am | lanka C news
අද පැවැත්වෙන මැයි රැලියට සහභාගී වීම සදහා හම්බන්තොට හා මාතර දිස්ත්රික්කවලින් මහනුවර බලා ගිය දෙපිරිසක් ශ්රී දළදා මාළිගාව අසල බීමතින් කලහාරිකාරීව හැසිරී ඇත.
පොලිසිය මැදිහත්ව නීතිය ක්රියාත්මක කිරීමට සැරසෙද්දී දතුනේ දේශපාලඥයෙක් එම ස්ථානයට පැමිණ මෙය සුලු සිදුවීමක් යැයි පවසා එය සමතයකට පත්කර තිබේ.
Southern Apathayo
Rata vesiyanta nam okkoma sulu siddi
Jaya veva….hooo
නැව ගිලුනත් මුන්ට බෑන් චුන්
අද ලංකාවේ මැයි දිනය යනු දේශපාලන පක්ෂවල ශක්තිය හා බලය ප්රදර්ශනය කරනු ලබන දිනයක් ලෙස පත්ව තිබෙන බව කාටත් පෙනෙන යථාර්ථයකි. මැයි දිනය අද දේශපාලන බලය පෙන්වන අවියක් බවට පත්ව තිබේ. මැයි දිනය යනු කම්කරු දිනය වුවත් අද අපේ රටේ සමරන්නේ කුමක්ද ?..ධනපති දේශපාලන පක්ෂවල බලය පෙන්වීමකි
අද වන විට ශ්රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ එකක් වී ඇත
බත්බැලයන් ටික සහා කලු සුද්දන් ටික දැක ගන්න පුලුවන්
යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්
රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්
එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්
ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගේ පුතුන්
කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්