මැයි 01 කම්කරු දිනය ලෝකයේ කිසිම බෞද්ද රටක වෙනස් කර නෑ.. අපි ඒකත් කලා..

March 30, 2018 at 5:30 pm | lanka C news
මැයි 01 කම්කරු දිනය ලෝකයේ කිසිම බෞද්ද රටක වෙනස් කර නෑ.. අපි ඒකත් කලා..

සෑම වසරකම මැයි 01 වැනි දාට ලබා දෙන කම්කරු දින නිවාඩුව මැයි 07 වනදාට කල් දැමීම කම්කරු වරප්‍රසාද අහිමි කිරීමක් යයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

මේ වන තෙක් ලොව කිසිම බෞද්ධ රටක් මැයි දිනය අවලංගු කිරීමට ක‍්‍රියා කර නැති බව සංගමයේ ලේකම් ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

වෙසක් උත්සවය යෙදී තිබීම නිසා සංඝ රත්නයේ ඉල්ලීම මත මැයි 01 වැනිදාට යෙදී ඇත් කම්කරු දින වැඩසටහන් මැයි 07 වැනිදාට කල් දැමු බව ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය.

11,772 Viewers

13 Comments to “මැයි 01 කම්කරු දිනය ලෝකයේ කිසිම බෞද්ද රටක වෙනස් කර නෑ.. අපි ඒකත් කලා..”

  1. Trumph says:

    ආගම ධර්මය . මිනිස්කම. තැන නොතැන. දෙශපාලණය. එකට පටලවා ගත්තාම ඔහොම තමයි.

  2. අනාතයා says:

    අන්තිමට වෙසක් එකත් නෑ හිටං මැයි දිනෙත් නෑ

  3. SUNIMAL says:

    මේ කොමිනිස් කාරයන්ට ආගමක් නැහැ මුන් කියන දේවල් පිළිගන්න එපා සැම කොමිනිස්ට් රටක්ම දැන් වෙනස්වෙලා මුන් තවම වෙලා නැහැ

  4. ජනක says:

    ලෝකේ නොයෙක් රටවල් අන්තර්ජාතික නිවාඩු සමරන දින සමහර ඒවා වෙනස් වෙනවා .ගුරු සංගමයේ ඉන්න එවුන් බෞද්දයෝ වෙන්න බෑ .කම්කරු දිනයයි වෙසක් පොහොයයි එකම දවසක වැටුනාම බුදුදහම අදහන රටක් හැටියට ප්‍රමුකත්වය දෙන්න ඕනා වෙසක් පොහොය දිනටයි.පුන් පොහෝදින කල් දාන්න බෑ හැබැයි සම්මත දිනයේම කම්කරු දිනය සැමරීම අනිවාර්ය නෑ වෙනුවට වෙන නිවාඩු දවසක් ගෙන එම කිසිම වරදක් නෑ.මේ සංවිදාන වල ඉන්න එවුන් බෞද්ද විරෝදී එවුන් කියන බව පෙන්වන හොඳම උදාහරණයක් මේක

  5. ratawasiyek says:

    ලංකාව වෙනම රටක්.අවරුදු 2500 පැවතුනේ මහාසංඝය නිසයි.සසනයයි රටයි එකට යන්නේ.දේශපාන නියායන් එනවා යනවා..සසනයයි රටයි එකට යනවා .තව වසර 1000 ගනකටත් එහෙමයි.මහා සංඝයා කියන දේවල් අහන්න වෙනවා.බලවත් පළාත් සභා පිහිටුවල රට කඩන්න බැරිත් සංඝයා වහන්සේගේ ඉදිරිපත් වීම හින්දයි.රටේ සංස්කෘතිය තේරුම් ගන්න බැරි උනොත් කව්රුත් අමාරුවේ.

  6. ExUNPer says:

    What is the reason ?
    Why cannot we hold May Day and Vesak on the same day ?
    In my view there are no valid reasons.
    Please educate me if I am wrong !

    • SWoRD says:

      Why man , MayDay means moonshine (Kasippu) for workers they (politicians) bring to streets to show their power.
      Wesak mean no Kasippu n no people for Pelapaali .

  7. සීගිරි says:

    ආණ්ඩුව ජනතාව රැස් වෙනවට බයේ මැයි දිනය කල් දැම්මා……තොරන් බලන්න හරි ඇවිල්ලා ජනතාව රැස් වෙනවාට බයේ තොරන් තහනම් කරලා…මිනිස්සු කොළඹට ඇවිල්ලා පාර්ලිමේන්තුවත් බලන්න එයි කියලා දේශපාඵවෝ ඔක්කොම බයෙන් ඉන්නේ….

  8. Buddike says:

    Kaalakanni communist karayo!!!
    Get lost…

  9. සම්මුතිවාදය. says:

    බලන්ඩකෝ මේපාර කිස්මස් එකත් කල් දානවා. දෙන්නේ රාමදාන් විදිහට.සද ඉර යන පැත්තට යනවා.

  10. indunil says:

    kaala tharanaya kala wenasa……………….

  11. SWoRD says:

    ගුරුවරුත් කම්කරුවෝය – ජෝශප් විසරියනෝවිච් ස්ටාලින්

    Many historians have suggested that Stalin was responsible for death total of around 20 million, citing much higher victim totals from executions, Gulag camps, deportations and other causes. Simon Sebag Montefiore suggested that Stalin was ultimately responsible for the deaths of between 20 and 25 million people..

  12. Dileesha says:

    රජයේ මොන ප්‍රශ්න තිබුනත්, මේ ගත් තීරණය අප අගය කල යුතුව ඇත. බෞද්ධ රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ බෞද්ධ ජනතාවට වෙසක් දිනය යනු ඉතා උතුම් දිනයකි.
    ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ අසිරිමත් දිනයේ, සැබෑ කම්කරු අයිතීන් වෙනුවෙන් වත් පෙනී නොසිට දේශපාලන අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වන වර්තමාන මැයි දිනය (දේශපාලකයන් විසින් කම්කරුවන් බේබද්දන් කර රවටා වෛරය පතුරවන දිනය) වෙනත් දිනයකට කල්දැමීම පැසසුම් කටයුතුය.

Main News