මැයි 04 සියළු විශ්ව විද්‍යාල විවෘත කෙරේ..

April 12, 2020 at 3:00 pm | lanka C news
මැයි 04 සියළු විශ්ව විද්‍යාල විවෘත කෙරේ..

රටපුරා සියළු විශ්වවිද්‍යාලයවල අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා මැයි 04 වන දින විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

අවසන් වසර සිසුන් සඳහා මැයි 11 වන දින හා සෙසු සියලු සිසුන් සඳහා මැයි 18 වන දින විශ්ව විද්‍යාල නැවත විවෘත කරන බවද ප්‍රතිපාදන කොමිසම දැනුම් දෙයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා විශ්වවිද්‍යාලය වසා දමන ලද්දේ පසුගිය මාසයේදීය.

388 views

9 Comments to “මැයි 04 සියළු විශ්ව විද්‍යාල විවෘත කෙරේ..”

  1. ALstudent says:

    Corona infected people still reporting. What is the purpose of curfew if campuses are opened while Covid19 yet in progress

    • Saliya says:

      if things are running smoothly, this will is ok… wait and see… every thing possible…stay safe and help them to overcome this target…

    • john the baptice says:

      මෙහෙ ඇඳිරි නීතිය තවත් තද කරනව ඒ අස්සෙ චන්දෙ තියන්න යනව. 😀

  2. Truth says:

    If corona has a mind, It maybe confuse it self about what’s going on.

  3. සිංහල බන්ඩා says:

    විශ්වවිද්‍යාල විවුර්ථ කරන්න පුලුවන් නම් නොබෝ දිනකින් පාසල් විවුර්ථ කරාවි. මැකොසට පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පුලුවන්.

    • 3% නේ ලපයා says:

      ජනතාවට එකිනෙකා බදාගෙන රැස්වීම් තියන්න බැරිනම් හදිසි මැතිවරණයකට අපි විරුද්ධය්. පරන පාර්ලිමේන්තුව කැඳවනු. 🔔🔔🔔

  4. බොහෝ රට වල මැයි මුල තෙක් ලොක් ඩවුන්. හදිඩි වී මෙතෙක් අත්පත් කරගත් සාර්ථකත්වය අහිමි කර ගැනීමේ අවදානම වැඩියි.
    අල බසින තුරු හිටියත් තැම්බෙන තුරු සිටිය නොහැකිවා සේ මෙතෙක් ඉවසා සිටි අන්දමින් ලෝක තත්වය ත් මෙරට තත්වය ත් සියුම්ව පරීක්ෂා කර ලොක් ඩවුන් එක්සිට් උනා නම් තමයි නුවනක්කාර..

  5. කස්ට්යට පාරට යන්න බැරුවනේ හිටියේ
    දැන් ඉතිං ජනාධිපතිට විරුද්ධව උද්ඝෝෂණ තියපං

  6. Dr. Dimanth Silva says:

    පවතින දේශපාලන වාතාවරණය ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී බොහෝ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ මතය වී ඇත්තේ රට ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන බවයි. එමගින් පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය වීමට වැඩි ඉඩ කඩක් ඇති නිසා, නුදුරේ පත්වෙන කිසිම රජයකට වැඩි බලතල ලබා නොදිය යුතුය යන්න ඔවුන්ගේ මතයයි.

Main News