මැයි 08 න් පසු ශ්‍රීලනිපයේ ඉතිරි වන්නේ 5-6ක් පමණයි.. ඉතිරි සියල්ල ස්ථිරවම විපක්ෂයේ..- SB
April 20, 2018 at 11:20 am | lanka C news
මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ මීලග සැසිය ඇරඹෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අති බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ස්ථිර වශයෙන්ම විපක්ෂයේ අසුන් ගන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානානයක පවසයි.
මැයි 08 වැනිදායින් පසු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සිටින්නේ පහක් හෝ හයක් බමණක් වනු ඇති බවටද ඔහු සදහන් කරයි.
තමනට තව වැඩි කලක් දේශපාලන කිරීමට ඉඩක් නැති බවත් විශ්‍රාම ගන්න කාලය පැමිණ ඇති බවත් සදහනස් කරන ඔහු එනිසා දේශපාලන වශයෙන් නිවැරදි ගමනක් තිබිය යුතු යයිද ඔහු කියා සිටී.
මැයි 08 වැනිදා තම කණ්ඩායමේ 16 දෙනාට අමතරව තවත් විශාල හ්රිලනිප පිරිසක් විපෂක්යට එක්වනු ඇති බවත් ඉන් පසු ශ්‍රීලනිපයේ ඉතිරි වනු ඇත්තේ 5-6ක් පමණක් බවත් ඔහු විශවාසය පල කරයි.
දැන් කන්න කිසිම දෙයක් නැති කුනාටු උන හිටපු වත්තෙන් පැන්න ගුනමකු ගොනා අපේ සස්රීක වත්ත දෙස බලාගෙන හැරෙන්න වගේ පොල් පැලේට. ගහලා එලවපල්ලා.
ඒක හරි.පැන පැන ගියා ඔය ඇති. දැන් නිවැරදි ගමන යන්න. ඒ යන පක්ෂයට ගෙදර කියලත් කියනවා. සමුර්ධි මහල් කියලත් කියනවා..
All the patriotic forces should rally round under one banner ,in order to prevent the harmful moves, which present rulers prepare to bring to appease the colonial rulers,NGOs, separatists etc. That is the wish of the all patriotic people in this country.
එතකොට ඔබත් එක්ක ආව අර චවුර රැජිනගේ බදුල්ලේ සුවච ගෝලයා කියන දේ ඇත්තනම් ඔබල ආයිත් මයිත්‍රී සහ ස්‍රිලනිප සක්තිමත් කිරිමට නේද මේ කුමන්ත්‍රනේ.
දැන් කන්න කිසිම දෙයක් නැති කුනාටු උන හිටපු වත්තෙන් පැන්න ගුනමකු ගොනා අපේ සස්රීක වත්ත දෙස බලාගෙන හැරෙන්න වගේ පොල් පැලේට. ගහලා එලවපල්ලා.