මැයි 09 උදේ ගහපු අය අල්ලලා හවස ගහපු අය රැකගන්න ඔ්නෑ..- හදුන්නෙත්ති
May 22, 2022 at 10:22 pm | lanka C news
පසුගිය 09 වැනිදා එල්ල කරන ලද අශිෂ්ට ප්රහාරයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු සොයන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අශිෂ්ටත්වයට පිළිතුරු හම්බෙන්නේ අශිෂ්ටත්වයෙන් පමණක් බවද හෙතෙම පැවසීය.
එම ප්රහාරවලට ප්රති ප්රහාර එල්ල කල සියලු දෙනාම ආරක්ෂා කරගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මාතලේ ප්රදේශයේ කැඳවා තිබූ සාකච්ඡාවක් අමතමිනි.
‘මොන පක්ෂයකින් හරි කමක් නෑ මැයි නම වෙනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්රියාවට හවස්වරුවේ ප්රතිචාර දක්වපු අය ආරක්ෂා කරන්න ඕන’
උ ෙද් අය රෑ අය කියල නෑ ෙදෙගාල්ලටම දැඩි දඩුවම් දී අලාභ අයකල යුතුයි.මරණීය සම්බන්ධතාවලට මරණ දඩුවම. ෙද්පල ගිණිතැබීම් වන්දි හා ජීවිතාන්ත සිර දඩුවම්
ජේප්පො පට්ට මෝඩයො ටිකක්. මුන්ට හොරාකන්න අවස්තාවක් ලැබෙන තෙක් දූෂනයෙන් තොරයි. ඉරිසියාවෙන් උපරිමයි.
අවස්තාව ලැබුන විගස හැන්ගෙන්න පුළුවන් නම් දුන්න ගේම.
මුං ගෙවන්නෙ මාර සුකෝපබෝගී ජීවිත.whisky හොදම brand එක ඹ්නි..
පුළුවන් එකම දේ විවේචනය පමනයි..
ලංකා මාතාවගේ JVP සාපය
හොදයි කියලා හිතං හිටපු එකම එකාත් ගොන් කතා කියනකොට දෙන්න හිතං හිටපු ජන්දය…… අනේ අපොයි
බල්ලෙක්ට ජාතක උන සොත්තියා……..
කුනු වෙලා මැරියල්ල කාලකන්නි ජෙප්පො ……….තුක්
Hawasa Gahuwe gini thibbe ape aya ekane oya kiyanne neda bola
මැයි 9, අරලිය ගහ මංදීරයට මහින්දගෙ මිනිස්සුන්ව ගෙන්නනව කියල social media වල share කරන කොටම මට හිතුන එදාට මොකක් හරි ලොකු ගැටුමක් ඇති වෙයි කියල. ජෙප්පන්ට, පෙරටුගාමීන්ට සහ නිර්පාක්ෂිකයැයි කියාගන්නා අරගලේ ලොක්කන්ට ඒ බව නිකම්වත් කලින් දැනුනෙ නැද්ද. ඔය හැම එකාමත් එදා ගැටුමක් වෙන්න ඉඩ තියෙන බව කලින් දැනන් හිටිය විතරක් නෙමේ, උන් එහෙම ගැටුමක් වෙනකම් (අරගල භූමිය මගහැර සිට) ආසාවෙන් බලන් හිටිය. මොකද උන්ට මිනී මරන්න, ගෙවල් ගිනි තියන්න, මංකොල්ල කන්න, ප්රතිවාදීන්ගෙන් පලි ගන්න ඉඩක් ලැබෙන්නෙ ඒ වගේ අවස්තාවක නිසා.
නිර්පාක්ෂික අරගල කියල දෙයක් නෑ . මේ අරගලය රට වැටිලා තියෙන වෙලාවක තම පුද්ගලික බලාපොරොත්තු ඉටුකරගන්න බලන් ඉන්න අවස්ථාවාදී කුහකයින්ගේ අමන ක්රියා . ජීවිතයට චන්දයක් දිනාගන්න බැරි 3% කාලකන්නි රට වනසල බලයට එන්න දරන අමන අමානුෂික උත්සහයක් මේ . විදේශ බලවේගත් මේ පරදේශක්කාර අමනයින් තමන්ගේ බළල් අත් ලෙස භාවිතා කරනවා.
get lost you short fingered bastard!!
LAW should be equal for everyone!!!!!!!!!!!!!!!!!!!!!!!
Eka yakage nitiyak ne. gewal ginithiyapu un araksha karanna ona, ude gahapu eun atadanguwata ganna ona. etakota gewal ginitibbe kauda kiyala hitaganna puluwan…