මැයි 09 උදේ ගහපු අය අල්ලලා හවස ගහපු අය රැකගන්න ඔ්නෑ..- හදුන්නෙත්ති
May 22, 2022 at 10:22 pm | lanka C news
පසුගිය 09 වැනිදා එල්ල කරන ලද අශිෂ්ට ප්රහාරයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු සොයන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අශිෂ්ටත්වයට පිළිතුරු හම්බෙන්නේ අශිෂ්ටත්වයෙන් පමණක් බවද හෙතෙම පැවසීය.
එම ප්රහාරවලට ප්රති ප්රහාර එල්ල කල සියලු දෙනාම ආරක්ෂා කරගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මාතලේ ප්රදේශයේ කැඳවා තිබූ සාකච්ඡාවක් අමතමිනි.
‘මොන පක්ෂයකින් හරි කමක් නෑ මැයි නම වෙනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්රියාවට හවස්වරුවේ ප්රතිචාර දක්වපු අය ආරක්ෂා කරන්න ඕන’
හවස ගහපූ එකාට මව්තූමිය කැමති ඇති….පල්ලටම වැදිල ඇති….
ලංකාවෙ හැම පක්ෂයක්ම එකතුවෙලා ජේවීපී මිනිමරුවන්ට එරෙහිව නැගී සිටිමු.
1988/89 කාලයේ ජවිපෙ ට බෝම්බ හදද්දි කෙලව ගත්ත බෝම්බ සුනිල් ට චූන් වෙලා.
මූ කියන විදියට තමයි කරන්ඩ ඕනෙ 😀
හිතාගෙන හිටියේ හදුන්නෙත්ති සහෝදරයා ටිකක් හෝ ප්රගතිශීලි හොද මිනිහෙක් කියල . අනුර කුමාර, ටිල්වින්, විජිත හෙරත්, ලාල්කාන්ත අපතයෝ ටික පන්නලා JVP නායකත්වය බාරදීලා, ජවිපෙන් විවිධ මතවාද නිසා වෙන්ව ගිය පැරණි සහෝදරවරුත් නැවත සාකච්ඡා කොට, පක්ශය නිවැරදි මාවතකට ගෙනල්ලා, ජනතාහිතවාදී ගමනක් යන්න පුලුවන් වෙයි කියලා!දැන් බලාගෙන ගියහම මූ අනිත් හැමෝටමට වඩා දරුනු, පාහර ජඩ සක්කිලියෙක්! ඇති යන්තම් කලින් දැන ගත්තේ.බලය දුන්නොත් ආයේ ගන්නවා බොරු!
මූ එහම කියනවයි කියන්නේ, මැයි 9 වෙනිදා හවස සිදු වූ ගිනිතැබීම් කරලා ඇත්තේ මුගේ පක්ෂෙ එවුන්
Communist by Day, American Capitalist Mudalali’s by Night.
මොකෝ මේ JVP ය කලබල වෙලා. බළලා මල්ලෙන් එලියට පැන්නා නේද , නිර්පාර්විකයන්ගේ සන්නද්ධ අංශය,,,, JVP අනුරගේ හුජ්ජා කොල්ලෝ ටික ආරක්ෂා කරගන්න මේ තරම් පහත්, කුජිත තැනක JVP ය ඉන්න බව ලෝකයාට ඔප්පුකලාට ස්තුතියි
අතීතයේ සිට රට කන රට ආගාධයට ඇදලා දමන JVP
ගහල ගිනි තිබ්බෙ මුංගෙ උන් නේ…ඉතිං මුන්ට උන් රැකගන්න ඕන…. …88/89 හා 2022 මතක උන් කිසිවෙක් ආයෙ මුංට ඡන්දෙයක් දෙන්න හිතන්නෙ නැහැ. ඇත්තටම මුං 88/89ට වඩා මතක් කළේ 77 . එදා ජේ.ආර් තමන්ගෙ මැරයො දාල ශ්රීලංකා කාරයො මරවල උන්ගෙ ගෙවල් ගිනි තියෙව්වා. ජේ.වී.පී කාලකන්නි ඉන්නකල් රටට හරි යන්නෙ නැහැ.