මැයි 19 විජයග්රහණයේ සමැරුම අවලංගු කරද්දී උතුරේ ශෝක දිනයක්..
May 14, 2018 at 6:48 pm | lanka C news
ආණඩුවේ නිවටකම පෙන්වමින් යුද ජයග්රහණය සැමරීම සදහා පවත්වන විජයග්රහණයේ පෙළපාලිය අවලංගු කර ඇතැයි රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ආණ්ඩුවෙ එසේ කරද්දී මැයි 18 ශෝක දිනයක් යයි උතුරු පලාත් සභාවට යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඔහු සදහන් කරයි.
නපුංසක පාලකයෝ රට ආණ්ඩුකරනව. අපේ විරෝධාර රණවිරුවන්ගේ ඒ යුදජයග්රහණය සැමරීම ජාතියේ යුතුකමකි ඔවුනට කරන ගෞරවයකි .