මැයි 28 මැතිවරණය ගැසට් කරන්න සභාපති මහින්ද යෝජනා කරයි.. සාමාජික හූල් විරුද්දයි..

April 20, 2020 at 10:40 am | lanka C news
මැයි 28 මැතිවරණය ගැසට් කරන්න සභාපති මහින්ද යෝජනා කරයි.. සාමාජික හූල් විරුද්දයි..

මැයි මස 28 වන දිනයේ මහ මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කරන ලද යෝජනාවක් එහි සාමාජික රත්නජීවන් හූල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.

මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ඒ බව දන්වමින් සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් බව කියන ලිපියක්ද එම මාධ්‍යවල පලවී ඇත.

මැයි 28 දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමට සභාපති මහින්ද දේශප්‍රිය මහතා තමනට දුරකථනයෙන් අමතා යෝජනා කළ බවත් තමන් ප්‍රතික්ෂේප කළ බවත් එම ලිපියේ සඳහන් වෙයි.

තමන් එම යෝජනාවට එකහෙළාම විරුද්ධ බවත් මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු එමගින් සඳහන් කර ඇත.

365 views

80 Comments to “මැයි 28 මැතිවරණය ගැසට් කරන්න සභාපති මහින්ද යෝජනා කරයි.. සාමාජික හූල් විරුද්දයි..”

  1. Professor Bool says:

    Professor Hool is another Fool planted by the Yahapalanaya!

  2. Chinthana says:

    This is the problem… Mahinda deshappriya requested over the phone… Chairman of the commission did not disclose the basis of his decision in black & white. On the other hand what about the third person of the Board of commission. Therefore Mahinda deshappriys just show the pot and watch whether some one would hit to the pot.

  3. 1987 ප්‍රේමදාසයි, ජෙප්පොයි එකතු වෙලා චන්දෙ තිබ්බ හැටියට කොරෝනා මොන කජ්ජක්ද? කොරොනා මරන 7යි.. ප්‍රේමෙ + ජෙපි චන්ද කාලෙ මරන 80000 පැන්නුව..
    බොරු ෂෝ නැතුව චන්දෙ තියන්න.. ත්‍රිවිධ හමුදාව ඒක පිලිවෙලට පවත්වයි නිළදාරීන් සමග..
    හැබැයි රැස්වීම් ගො පාට් බැහැ.. දිගටම ඇදිරි නීතිය.. චන්දය පාවිච්චි කරන දිනට පමණක් චන්ද පොලට යන්න අවසර දෙන්න.. පහෙන් පසු නැවත ඇදිරිනීතිය..
    මොන ජෝක්ස් දැම්මත් ව්‍යවස්ථාව උල්ලංගනය කරන්න බැහැ.. චන්දය පැවැත්විය යුතුයි..

  4. හෙලයා says:

    කවුද මේ හූල කියන අන්තවාදියා මැතිවරණ කොමිසමට පත්කලේ.. ඕකුන්ව අල්ලල හම ගහන්න ඕනි

    • බිල්ල says:

      කරුම ජඩසුරිය කියන අවලම් පරය සභාපතිවෙලා හිටපු දීන විය වස්ථා සබාව විසින් මූ බොහොම ශෝක්, අනාගතයේ අපට කඹුරයි යන හැන්ගීමෙන් පත්කරගන්නා ලද දේශ ද්‍රෝහී බල්ලෙකි.

    • ගමරාල says:

      ඕකව පත් කලෙත් අර සිංගප්පුරුවේ හොරාව මහ බැංකු අදිපති කමට පත් කරපු ගව පාලන ආණ්ඩුවනේ. රනිල සම්බන්දන්ට පුක අල්ලන් ennawa මන් කොහේදී හරි දැක්ක, තැන මතක නැ.

  5. Kannan says:

    HOOL IS A FOOL. Eccentric bastard

  6. ajantha says:

    OK, NO ELECTIONS= NO PREVIOUS PARLIMENT, LET THE PRESIDENT RULE THE COUNTRY WITH THE HELP OF THE MILITARY.LEAVE ASIDE THE CONSTITUTION ,ABOLISH ALL COMMISSIONS INCLUDING THE ELECTIONS COMMISSION & CONSTITUTIONAL COUNCIL.

  7. nimalasiri says:

    adaa paahara fool kallathoniya, umba hithagena inne umba kawuru kiyaladha, umba mathiwarana komisame sabapathitath wadiya lokkek kiyaladha? ane bola umbe katath, pukath piyagena umbe katta kalu, kalu suruttuwath adha, adha umbe wedak balaga hitu..

  8. Nandasoma Suriyaarachchi says:

    කොම්සම වැඩි ඡන්දයෙන් තීරණය කරන්න. එම තීරණය ගැසට් කරන්න. අකමැති ඕනැම කෙනෙකුට සුප්‍රීම් උසාවියට ගොස් අභියෝග කරන්න පුළුවන්. උසාවි තීරණය අවසාන තීරණය වන බැවින් කාටවත් මොනවාවත් කියන්න බැහැ.

    කොහොමත් මේ හූල්ල හූල්ල ඉන්න එක කරදරයක් වගෙයි පේන්නෙ. ඒ කරදරය ඉවත්කරගන්න පුළුවන්නම් වැඩිය සුදුසුයි.

    මැතිවරණය කල් දැමීමේ යෝජනා ගෙන ඒමට ස්වාධීන යයි කියා ගන්නා මැතිවරණ කොමිසමට කිසිදු අයිතියක් නැත……!