මැයි 28 මැතිවරණය ගැසට් කරන්න සභාපති මහින්ද යෝජනා කරයි.. සාමාජික හූල් විරුද්දයි..

April 20, 2020 at 10:40 am | lanka C news
මැයි 28 මැතිවරණය ගැසට් කරන්න සභාපති මහින්ද යෝජනා කරයි.. සාමාජික හූල් විරුද්දයි..

මැයි මස 28 වන දිනයේ මහ මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කරන ලද යෝජනාවක් එහි සාමාජික රත්නජීවන් හූල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.

මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ඒ බව දන්වමින් සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් බව කියන ලිපියක්ද එම මාධ්‍යවල පලවී ඇත.

මැයි 28 දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමට සභාපති මහින්ද දේශප්‍රිය මහතා තමනට දුරකථනයෙන් අමතා යෝජනා කළ බවත් තමන් ප්‍රතික්ෂේප කළ බවත් එම ලිපියේ සඳහන් වෙයි.

තමන් එම යෝජනාවට එකහෙළාම විරුද්ධ බවත් මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු එමගින් සඳහන් කර ඇත.

450 views

80 Comments to “මැයි 28 මැතිවරණය ගැසට් කරන්න සභාපති මහින්ද යෝජනා කරයි.. සාමාජික හූල් විරුද්දයි..”

  1. Douglas says:

    හුල් 15 August 2011 කය්ට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව මගහැර විදේශ ගතවී(USA) නැවත ලංකාවට පැමිණ මැතිවරණ කොමිසමේ නිළයක් දරන්නේ කෙසේද ?

    • 77 UNP says:

      ස්තුතියි ඩග්ලස්, පොලිස්පති තුමනි, මේ තොරතුර සත්‍යනම් මේ දේශද්‍රෝහී කාලකන්නියා සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර වරෙන්තුව අනුව ක්‍රියාකරන්න. දැන් ගුවන්තොටුපොළ වසා ඇතිනිසා මූ බෝට්ටුවකින් ඉන්දියාවට පැන යන්න ඉඩ තියනවා. අධිකරණයෙන් වසන්වී අවුරුදු 9 ගියත් නිරාවරණය වුනාට පසු පොලිසියට නිහඬ වෙන්න බැහැ .

      • ගමරාල says:

        සහතික ඇත්ත, ඔය බල්ලා දැනටමත් යාපනේට වෙලා enne පනින්න තමයි. පොලිස්පති තුමනි, කඩිනමින් ගන්න.

  2. RW says:

    Good that government decided to extend curfew upto 27th. Must extend until Vesak and Ramazan festivals are over . It’s hard for people specially poor . But no other option .

  3. Analyst says:

    ඡන්දයක් මැයි 28 පැවැත්වීම සඳහා මැකො (ම.දේ) අනිවාර්යයෙන්ම අනුමැති දෙනු ඇත.බටහිර විසින් සිය අවශ්‍යතා සදහා රටේ ස්ථානගත කර ඇති ආර්තික ඝාතකයාගේ කැලෑසියේ තවත් භයානක චරිතයකි මැකො.පසුගිය ජනාධිපතිවරණයේදී කිසියම් හෝ ප්‍රශ්න කිරීමකින් තොරව නාමයෝජනා භාරගැනීම මෙයට හොදම උදාහරණයයි.සිය සොහොයුරා මෙන්ම මොහුද බටහිර විසින් යටත් විජිත රාජ්‍යයේ සංකීර්ණ උපක්‍රම හා මෙහෙයුම් සදහා සූක්ෂමව යොදා ගැනේ.හොඳම රාජ්‍යය සේවකයා බවට පත්වන්නේ සිය මව් රාජ්‍යය වන බ්‍රිතාන්‍යයට සේවය කල තරම අනුවය. අවුරැදු 72ක් බටහිර විසින් ලංකාව අඳුරේ තම ග්‍රහණයේ පවත්වා ගන්නේ ලංකා යටත්විජිත චෙස් ලෑල්ලේ ඉත්තන්ම නාව කළමණාකරනය කරමිනි. ආණ්ඩුවද,විපක්ෂයද,වාමාංශිකයාද,ත්‍රස්තවාදියාද උද්ඝෝෂකයාද ඔවුන් අනුමත කල අය පමණි.- 20th April 2020 10.30am

    • Analyst says:

      If the south Korea which had 236 Corona deaths with 10674 infected cases could hold the elections on April 15th, by observing special precautions ( voter turnout 71.9per cent, a 66 per increase ),why cannot we would have in another 5 weeks time ?Every voter had been given
      a mask and a glove at the entrance to the polling stations which have been
      disinfected . The voters had to maintained a minimum distance of one metre and they had to put the gloves and masks to a box after voting.Each voter’s temperature had been measured at entrance and if it was above 37.5 degrees celcius ,he has been sent to special booth.Special arrangements for voters in the isolation centres have also been arranged. Similar precautions have been followed by the candidates and the people during the campaigning period. It had been a success with record voter turn up.

  4. Kevin says:

    ඔහු නිවැරැදියි මේ වෙලාවේ. මේක චන්ද තියන්න පුලුවන් වෙලාවක් නෙමෙයිනේ..
    ජූනි හෝ ජූලි අගට වගේ ගන්න එක තමයි වඩාත් සුදුසු….

  5. Pork says:

    මේ වෙලාවේ මැතිවරණයක් කාටද ඕනි….ගෝටා ජනාධිපතිතුමා ඇතුළු පිරිස මේ රට හරියට කරනවා ….ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා හොරු රැල එක්ක නිදි වදින්න කාටද ඕනි…

  6. හු හු ඔන්න නරඔන්න තිරයට පැම්ණියා GNP GVP GuNGO & Dollars කපුටා සියල්ලෝම හුනස්නයෙන් නැකිට අත්පුඩි ගහන්න.

  7. Anti Corona says:

    යකෝ, මේ කාලකන්නිංට චන්දෙයක් කියන්නෙ, ගැරඬින්ට බූමි තෙල් වගේනෙ අම්මප..ඈ

  8. Critic says:

    Sack this bastard with immediate effect!

  9. Critic says:

    Sack this bastard with immediate effect and hold the election!

  10. CNW Pathirana says:

    Interesting.. Hoole always seem to be having a opposing mindset.. and many times noted that he is against Govt and with opposition whatever the issue..

    Anyway they should work according to the Rules and regulations.. So if giving a date is a must, let it be and if conditions get worse and govt have to impose curfew. let it postpone again… any number of times… thats the way to do it..simple……..

Main News