මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්..- එජාප ප‍්‍රබලයා කියයි..

August 24, 2019 at 10:13 pm | lanka C news
මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්..- එජාප ප‍්‍රබලයා කියයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම ලබා නොදෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඔහු අසලම සිටින මෙම ප්‍රබලයා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමන් මරා දැමුවද සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී මීළඟ ජනාධිපතිවරණයෙන් පරාජය වී විපක්ෂයේ සිටීමටද සූදානම් බවද ඔහු සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් එජාප රනිල් හිතාවාදීන් පිරිසක් සමගින් වූ සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

57,629 Viewers

13 Comments to “මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්..- එජාප ප‍්‍රබලයා කියයි..”

  1. රජින්ද says:

    unp එකේ බලකණු දෙදරලා ඉවරයි, නමුත් මට තියෙන ප්‍රශ්නේ ගෝඨාභය මහත්මයා අර හකීම්, බදියුදීන් වැනි අන්තවාදී අපතයෝ ටික සහ ට්‍රෝජන් අස්සයෝ වෙලා ගෝඨාගේ සැලසුම ඇතුළට රිංගන්න හදන unp එකේ එවුන් ටික මහින්දගේ කීමට ආයෙත් ලංකරගෙන දැන් ඇතිවෙලා තියෙන සිංහල මිනිස්සුන්ගේ විශ්වාසෙ නැතිබන්ගස්ථාන කරගෙන කෙලවගනීද කියලයි. මොකද පළමුවරට ජනධිපතිවරනෙකදී 60%කට වඩා වැඩියෙන් සිංහල ජන්දවලින් මේ රටේ ජනාධිපතිවරයෙක් බිහි උනොත් ඉතිහාසේ පළමුවරට 2/3ක තනි ආණ්ඩුවක් හදන්න ඒ සිංහල ජන්ද ටික ආයෙත් දෙනවා. ඉතිහාසය විසින් උදා කරපු අවසාන සහ එකම අවස්තාව් මේකයි. ඒ නිසා අවංකව සිංහල මිනිස්සු එක්ක ඉන්න. එහෙම උන්නොත් 60%කට වැඩි ජන්ද අරන් දීලා දිනවලා දෙන්නම්.!

    • රන්ජන් says:

      රජින්ද, ඔයා?

      • සුදා says:

        කවුරු නමුත් සත්‍ය තේරෙන කෙනෙක් .සජිත් කියන්නේ උපන්ගෙයි .මෝඩයෙක් .. සජිත්ට පැහැදිලිව හිතන්න හැකියාවක් නෑ අන්න එනිසා තමයි විටින් විට එක එක අකාරයේ විකාර කියවන්නේ .ඔහුට කිසිම රාජකාරියක් හරියට කරන්න බෑ ඔහු හිතන්නේ තමුන්ගේ පියා හිටපු ජනපති කෙනෙක්වූ නිසා තමුන්ට ජනපති කෙනෙක් වන්න සියලුම සුදුසුකම් තිබෙනවා කියා .
        ඔහුගේ මේ මානසිකත්වය ඔහුගේම ප්‍රකාශයකින් පැහැදිලි වෙනවා
        ඔහු පසුගිය සතියේ කිවා තමා කුඩා කලසිටම අරමුණු කලේ රටේ ජනාදිපති වීමට බව ඒ ඔහුගේ පියා ජනපති අවදියේ ඔහුට ඇතිවූ රාජාණ්ඩු මානසිකත්වය .
        දැනටත් ඔහු මේ රජ මානසිකත්වයෙන් තමයි කතා කරන්නේ .අදත් මේ රජ කතාවක් කියල තියෙන්නේ අන්න එනිසයි ඔහුගේ ඔලුවේ මේ රජ අදහස පැලපදියම් වෙලා තිබෙන්නේ ළමා කාලයේදීම බව හැමෝටම පැහැදිලියි .
        මෙවැනි කෙනෙක් රටේ ජනපතිවිම අති භයානක තත්වයක් ඔහු වටේ ඉන්නා චරිතත් දුෂණවලට සම්බන්දවූ ඒවගේම උගත්කමක් නැති පිරිසක් ඔවුන් විසින් මේ පුද්ගලයාව තමුන්ට අවශ්‍ය විදියට නටවන්න ඔවුන් සැලසුම් කරනවා .මෙන්න මේ නිසයි සජිත් ජනපති ධුරයට තරග කිරීමේ තිබෙන බයානකකම

      • john the baptice says:

        උබ බලන් ඉඳපන් කවුරු ජනපති වුණත් එන්නෙ පරණ කැබිනට් එකම තමා. 😀

    • නිමල් says:

      එහෙම වෙන්නෙ තිබුනා හැම සින්හලයෙක්ම එකා වගේ හිතුවා නම්.

  2. Kamal says:

    අපෝ ඕක කීවේ කරුපයියා. විපක්ශේ නොවේ ඇමතිකමක් ගන්ඩත් ඩීල් දාල තියෙන්නේ. නැතුව බැංකු හොරකමෙන් ගැලවෙන්ඩ බෑනේ.

  3. කොහොම කළත් කට්ටියම විපක්ෂෙ තමයි.

    • Rata Wenuwen says:

      හිටියත් දාහයි මළත් දාහයි, කොබෙයියෝ තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් එකම සෙත්ශාන්තියම තමයි, පින්ගුත්තර රනිලයත් රජක සජිතයත් එකම වලේ දොයි

  4. sunimal says:

    මුන් ගහගෙන වැඩක් නැහැ දිනන්නේ ගොටාබය මොකා ආවත් ප්‍රස්නයක් නැහැ

  5. Raveendra says:

    දන්නා කෙනෙකු සිටියි නම් අපගේ පැනයට සත්‍ය පිළිතුරු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. දැන් මේ ගොයියාව මහ බූරුවා තෝරන තරගෙට වල් අලින්ගේ පැත්තෙන් තෝරාගෙනද තියෙන්නේ? අපගේ මතකය දිව යනවා ප්‍රේමදාස ගොයියා ජේ.ආර් උන්දැට පාට් දාලා බලෙන් තරගෙට ආපු විදිය…

  6. MD says:

    2015 Prajatantra wadaya,Sanhidiyawa Dan Dore Balanawa.

  7. mahasen says:

    ratata labi athi awasa awasthawa maga noharina. gotabyata hamadena chande denna. maha jathiye shakthiya me awasthawepennanna bari unoth sinhala mita pasu apagatha wenawamayi.

  8. Dalit says:

    India and Indian Colonial Parasites will back him. He is like Sirisena.

Main News