මැ.කො. නවතී.. ගීතාගේ පුටුව ගැන තීන්දුව ශ්‍රේෂඨාධිකරණ තීන්දුවෙන් පසු..

May 12, 2017 at 12:40 pm | lanka C news
මැ.කො. නවතී.. ගීතාගේ පුටුව ගැන තීන්දුව ශ්‍රේෂඨාධිකරණ තීන්දුවෙන් පසු..

ගිතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ශ්‍රේෂඨාධිකරණ තීන්දුව එන තෙක් කල් දැමීමට මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

අභියාචනාධිකරණය විසින් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අත්හිටුවමින් ලබා දුන් නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

22 views

6 Comments to “මැ.කො. නවතී.. ගීතාගේ පුටුව ගැන තීන්දුව ශ්‍රේෂඨාධිකරණ තීන්දුවෙන් පසු..”

  1. justin says:

    mu geethwa alawanne na.. u dannwa anduwata kelawenawa ..geethwa allewoth… mama kiyanwa geethta ..supreme court aka naduwa ahaka karaganna kiyala….this can be used to change the this bloody government…

  2. sarath says:

    This is a another dog in yahapalana government .

  3. silva says:

    apo athi ehema una mata thawa tika dawasak hodata kaala beela inna puluwan karadarayak nathiwa…makka

  4. silva says:

    apo athi ehema una mata thawa tika dawasak hodata kaala beela inna puluwan karadarayak nathiwa.podi kallakuth laga thiyagena

  5. NARAYANA says:

    This man’s brother is one dog who support YAMAPALANA. This man also shown siding YAMAPALA by robbing our votes

Main News