මැ.කො. සභාපති මහින්ද දේශප‍්‍රිය සාටකයක් පැලදගෙන වේදිකා නාට්‍යයක..

June 4, 2017 at 3:00 pm | lanka C news
මැ.කො. සභාපති මහින්ද දේශප‍්‍රිය සාටකයක් පැලදගෙන වේදිකා නාට්‍යයක..

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී කෙටි වේදිකා නට්‍යයක් සදහා රංගනයෙන් දායක විය.

ඔහු සාටකයක්ද පැලදගෙන රංගනයේ යෙදීම විශේෂය.

44 views

9 Comments to “මැ.කො. සභාපති මහින්ද දේශප‍්‍රිය සාටකයක් පැලදගෙන වේදිකා නාට්‍යයක..”

  1. Sadda says:

    Macota thiya thibena malpokura nam itha hondai.pohottuwen meyath chande illai wage.

  2. "සාධාරණ සෝභිත​" says:

    කොහොමටත් මෙතුමට මේක අළුත් දෙයක් නෙමෙයි.මෙතුම දැනටත් කරන්නෙ ඔය රඟපාන රස්සාව තමයි.

  3. GADOL says:

    මුන්ව හොද අන්ගොඩයවන්න

  4. lalith says:

    කොහේද යන ඔල්මාද කාරයෙක්ද කොහෙද

  5. COBRA says:

    මොහු දෙමළ කොටින්ගේ බත්බැ ලයෙක් …දේශද්‍රෝහී කපටියෙක් .මොහුව මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් වහාම ඉවත් යුතුයි මේ වගේ කොටි නාඩගමක් රටට අවශ්‍ය නැත

  6. silva says:

    ballanta dena beheth ekak gahuwanam hari me ledeta

  7. bagalawathi බගලවති says:

    අනේ මෙහෙම නාඩගම් කාරයෙක්. මෙයා නිකම්ම නිකන් නාඩගම් කාරයෙක් උනා me මෙරෙන වයසේදී. අනේ මෙහෙම කොම සාරිස් කෙනෙක්. දැන් බුරනවා විතරයි. ආණ්ඩුවෙන් පඩි ගිල ගිල චන්ද නොතියන කුම සේරිස් වෙලා. අනේ ඔයාට ඔල්මාදෙද?

  8. Chanda dasa says:

    Mathiwarana walata thitha thibba Coma.

Main News