මැ.කො. සභාපති මහින්ද දේශප්‍රිය සාටකයක් පැලදගෙන වේදිකා නාට්‍යයක..
June 4, 2017 at 3:00 pm | lanka C news
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී කෙටි වේදිකා නට්‍යයක් සදහා රංගනයෙන් දායක විය.
ඔහු සාටකයක්ද පැලදගෙන රංගනයේ යෙදීම විශේෂය.