මිග් නඩුව ඇදෙයි.. උදයංග රහස් පොලිසියට කැදවයි..

August 17, 2022 at 12:00 pm | lanka C news
මිග් නඩුව ඇදෙයි.. උදයංග රහස් පොලිසියට කැදවයි..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබිණි.

ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පැමිණි පැමිණියේය.

2015ට පෙර පැවති රජයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි වාර්තා වෙයි.

16,786 views

11 Comments to “මිග් නඩුව ඇදෙයි.. උදයංග රහස් පොලිසියට කැදවයි..”

  1. Dracula says:

    Aha ! Ehenam .. Nidos kota Niahas karanna hadanawa wageyi!

  2. dev says:

    jaywewa udayanga mahattaya

    boru chodana walin nidahas wenna kalaya hari

  3. Sandun Dhammika says:

    This is the one who supply weapons to Russian separatists right.

  4. APerera says:

    ලඟදීම බලාපොරොත්තු වන්න:::::

    තවත් “නිදොස් කාෙට නිදහස් කිරීමක්”…

    • Alapaluwa says:

      හරියටම හරි දැන් ඔය ගෝටා බායි එනවානේ අන්න එතකොට ඌත් සමගම මේකාවත් නිදොස් කොට නිදහස් කරාවි.නමුත් සරත් ෆොන්සේකා පැමිනිපසුව අපි ඔය නිදොස් කොට නිදහස් කරපු ඒවා එකින් එක ගන්නවා අනිවාර්යෙන්ම,අන්න එදාට මුන්ට නැවත වාතාවක් පැනලා යන්න සිදුවෙනවා නොඑන්නම,නැතිනම් ජම්පරය ෂුවර්.Alapaluwa

      • Kalu Albot says:

        සරත් ෆොන්සේකා එනවයි කියන්නෙ අප්‍රිකාවටද?

  5. Boo says:

    මෙයා ඇත්කටම නිදොස් නං මේකෙ කොටන වහල්ලුන්ගෙ නිගමනය අනුව යමින් නිදොස්කල විනිසුරැවන් සමඟ මොහු සිරගත කර මෙහි කොටමින් නඩු තීන්දුව දී ඇති මී හරක් ටික නඩු කාරයෝ කරමු.

    • Hema says:

      Udda karanna awashya audha genwanne nathiwa bread nife eken udda karanna balaporothu wena kalakanni ralak inna ape rata.

  6. Dracula says:

    Machann “Boowo” ! Meka Loka horek bawa kawuda nodanne ? Ehema unta thamayi, Nidos kota Nidahas weeme warama thiyenne !

  7. UKUSSA says:

    මිග් ගණු දෙනු පෙන්වා ගෝඨාභය ලංකාගමනය වේගවත් කළාද?

Main News