මිචෙලි බැෂලේ ශ්‍රී ලංකාවේ බෙල්ලම හිර කරයි.. කොරෝනා මෘතදේහ ආදාහනයක් අමුණයි..
February 22, 2021 at 11:20 am | lanka C news
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට අදහස් කරන තීරණ සඳහා එම කොමිසමේ කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාදන ලද වාර්තාව මගින් අතිවිශාල වශයෙන් අහිතකර බලපෑමක් එල්ලවීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිෂ්ප්‍රභ කරනු සඳහා ලක්රජය විසින් සකස් කරන ලද වාර්තාව ඉකුත් සති අන්තයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ඒ ගැන තීරණය දැන ගැනීමට නියමිතය. මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදු කෙරෙන්නේ මහා බි්රතාන්ය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මාලාවී යන රටවලින් සමන්විත මණ්ඩලයක් මගිනි.
එහිදී කොවිඞ් 19න් මියගිය මුස්ලිම් අයගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් රජය එම ජන කොටසේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට තිබෙන යෝජනාවක්ද සාකච්ඡාවීමට නියමිතය.
– divaina
මටත් තේරුම් ගන්න අමාරු කිරිබත්ගොඩ හිමි දන්න දෙයක් මම කියන්නම් ඒ තමයි සිලබ්බත පරාමාස
කපටි කමට වචි සංඛාර හද හදා කූට කමට හා කපටිකමට චිත්ත සංඛාර හද හදා කපටි කමට කාය සංස්කාර හද හදා නැත්තම් පඤ්චඋපෝදානස්කන්ධයක් හද හදා චෙස් ගැසිමට මම බොහෝම ඇලුම් කරා නමුත් එය සිලබ්බත පරාමාසයක් බව මට වැටහෙන්නෙ නැ. මම උත්සහා කරා එය තේරුම් ගන්න නමුත් මට වැටහුනේ රගර් වල පැක් එක විතරයි සිලබ්බත පරාමාස කියා. නැතිනම් සිලබ්බත පරාමාස චාරිත්‍ර සිලයක් බව. අනේ අපි කවදා සෝවාන් වෙයිද. මිට කිරිබත්ගොඩ හිමිගෙ ගෝල කමල්
අවුරැදු 72ක ක්‍රියාවට නැගූන රාජ්‍යය අසමත් රාජ්‍යක් බව අද සන්සුදක් සේ පැහැදිලිය.රට ගලවා ගත හැකි එකම මොඩලය සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් පමණි.සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් තුල සියලු ධ්රැවීකරණයන් අවමවේ,රටේ භූමිය පොදු රාජ්‍ය දේපල වීම තුල ඉඩම් පිලිබඳ පුද්ගලික අයිතිය අහෝසිි වී නිජබිම් උන්මාදයද,දේපල අත්පත් කරගැනීමේ වියරැවද සුවවේ.
SL Revolution යනු ලංකාවේ විද්‍යාත්මක,අධ්‍යාත්මික,සාධාරණ “අනාගත විසදුමයි”.
එය පසුගිය අවුරැදු 72ක දේශපාලනයට සම්බන්ධයක් නැති හා එහී කොටස්කරැවන් නොවූ,නොවන එමෙන්ම වත්මන් දේශපාලන පක්ෂ,සංධාන හා පෙරමුණු වලට පරිබාහිර වූ උපතකි.
අවුරුදු 72ත් ඉතින් අර ඉංග්‍රීසි පාලනේම කෑල්ලක් තමයි. තොපිට ඒක තේරුම් ගන්න බැරි වුනාට. දන්නවද තාමත් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ හදපු රටවල් වත් පාවිච්චි කරන්නේ නැති රෝම ලංදේසි නීතිය බව. සුද්දා ඒක අපිට අතෑරල ගියේ ඒක පුහුනු කරපු කණ්ඩායමක් රටේ හදලා. දැනටත් ලංකාව පාලනේ කරන්නේ උන්. කොහෙන් හරි ක්‍රිස්තියානි සම්භවයක් නැත්තන් ඌට රටේ පාලනය ගෙනියන්න දෙන්නෙ නෑ. ඒකනේ හැමෝම ක්‍රිස්තියානි උන්ව බඳින්නේ. මහින්ද ඇතුලුව කාටත් ඒ සෙතේ තමා. ඇත්තම කතාව තාමත් සිංහල බෞද්ධයෙක් ලංකාවේ ජනාධිපති වුනේ නෑ. මහනායක හාමුදුරුවොන්ට අප්ඩේට් එක දුන්නට ප්ලෑන පල්ලියේ.
මචං ඔය සමාජවාදි මොඩලය ලොකේටම එපාවෙලා පයින් ගහලා විසිකරලා තියෙන්නේ කොටින්ම කිිවෝත් ඉපදුන රටෙිවත් බල්ලට ගනන් ගන්නේ නෑ ඉතිං කොහෙද…
ඉස්සෙල්ලම උඹ යටට ඇදන් ඉන්න ජොකා කොහෙද කියලා බලපන්. Made in China.සමාජවාදි චීන නිශ්පාදන නැත්නං උඹලාට කොළ අතු වලින් තමා විලි වහගන්න වෙන්නේ.
aba etayak wage rataka idala. loketema kelinna giya neda😡. jaathiwadi aanduwa nisa ratama anuthure demma. 😡😡😡😡 den me aanduwata wenne ekko indiawen kala merena eka nethnam cheenen bila merena eka. keri aanduwa . me anduwata aniwaryen daduwam diyayuthui rata tai minissunwai puchchala demmata
what amaruwa? don’t worry, If worst happens our muslim brothers will go to arab, tamil sisters will go to inndia and will live happily ever after. Sinhalese will survive as they did in past several thousand years- because it is their country and they love it-
ur r one of fellows like wimal weerawansa and goverment members. one day come u must eat grass with those people who i told earlier. do u think ur intelligent person? u and some jaathiwadi ballo put my country last in human rights
අනේ ගොනෝ ලoකාවේ ඉතිහාසය දැනගෙන කියපන් Bro. අපිව පැරැදුනෙ අපේ රටේ සුද්දට රෙද්ද දුන්න එවුන් මිස වෙන හේතුවකට නෙවේ. අනිත් එක, ඔය රටවල් වල සැබැ ජාතිවාදය තියෙනවා , පේනවනේ කලු මනුස්යට මුන් දෙන වද. තව මොන කතාද ?. අනිත් එක , චීනය අපිට උදව් කරනවා , ලෝකය ගැන ඔයා දන් නැති පාටයි. චීනය අපිට උදව් කරන්න හේතු ගොඩක් තියෙනවා. ඓකට ඉඩම් දැන්නනම් අදාල නැත මොකද ගිය unp ආන්ඩුුව හම්බන්තොට දීලා හමාරයිනේ . දැන් ච්නෙට අවශ්‍ය වෙන්නේ ලංකාවෙන් ගත හැකි business වල වාසිය imports, exports and storage. ඔක තමයි හැමෝටම ඕන දේ, චීනය ලංකාවට කකුලක් තියලා ඉවරයි, එකට අපි කැමති නැති උනාට තව අපි නොහිතපු වාසියක් එතනින් ආවා , චීනය ලංකාවට කකුලක් දාපු හින්ද දැන් කුවුරු හරි අපිට පාට් දාපු හම , එකට චීනය රවල බලනවා, ඇමරිකාවට වත් දැන් අපිට පාට් දාන්න ඇත්තටම බෑ . හැබැයි අපි එක් එක් සංවිදාන වලට සම්බන්ද වෙලා තියෙන හින්දා එ හරහා අපිට ගෙම් ගහන්න ඔය European රටවල් බලන් ඉන්නේ. අපට ඒ සංවිදාන වලින් අයින් වෙන්න පුලුවන් හැබැයි එහෙම කරන්න නම් අපේ රට තවත් දියුනු වෙන් ඔන…
පවතින රජයේ පැවැත්ම සඳහා විජාතික බලවේග සමඟ සටන් කරන මිත්‍යාව රඟ දැක්විය යුතුය. ඒ සඳාහා ජිනීවා මානවහිමිකම් කමිටුව තෝතැන්නකි. එබැවින් කොමිසමේ කොමසාරිස් මිචෙලි බැෂලේ ඔවුන්ට ආශිර්වාදයකි. එබැවින් මෙම නාටකය රංග දකවා රටේ දැවෙන ප්‍රශ්න යට ගසා තවත් කාලයක් රට කාබාසිනියා කල හැක. ජනතාව සාදු නද දෙමින් පිලිවෙලින් ගමන් කරයි.
ඉතින් උඹ ගිහින් කියපන්කො මිචෙලි ඇන්ටිට ඔයාල මෙහෙම කලොත් රාජපස්ස ලාට තමයි වාසි.
නතර කරන්න සුදෝ කියල
එතොකට සිංහල,හින්දු, කතෝලික අය ගේත් මැරිච්ච නැයින් චාරිත්‍ර නැතුව ගිනි තියන කොට මානව හිමිකම් නැද්ද? අනෙ පලයන් බං යන්ඩ. අපි කුරානය කියවල තියන එවුං ‘ මස්ලාහ්’ කියල තියෙනවා පොදු ජනයාගේ සුව පිනිස මේ වාගේ දරුනු බෝ වෙන රෝග තියෙන අවස්තාවන් වලදී ශරීර ආදාහනය කල යුතු බව. ඔබල එකවත් හරියට ඉගෙන ගෙන හිටියෙ නැති වුනාට කරන්න දෙයක් නෑ.
This regime should be cornered for bringing 20th amendment, trying there best to Jail victims and investigators and release the offenders, harassment of Shani Abeysekara a genuine policeman who was trying his best to jail murderers and crooks align to current regime. this regime does deserve to be strangled for taking SL back to the stone age.
Are you talking about the previous UNP gov 😂 pot calling kettle , did you forget the horrible things they did? UNP allowed racism and Isis terrorist to bomb this country, UNP allowed one of the biggest thefts in SL treasury to happen and corrupted this nation, thanks to sheep like you who know nothing. Keep on sheeping noob.
ඔය කියන ආයතනයේ සමාජිකත්වයෙන් ඉවත් වුනා නම් ඉවරයිනේ. කොහොමත් ඔය සංවිධානයට කිරීමට හැකි දෙයක් නැත. මොකද නව ලෝකයේ බලවතා වන චීනය ශ්‍රී ලංකාව සමග නිසාත්. එසේම චීනය විසින් ආර්ථිකය පාලනය කරන රටවල් ද ලංකාව සමග සිටිනවා..එසේම මෙවර ඇමරිකාව ද ලංකාව.සමග සිටින බව පැහැදිලියි. මොකද ඇමරිකාව ලංකාවට විරුද්ධව සිටීම මගින් ලංකාව චීනය වෙතට තව දුරටත් ඇදී යන බව දන්න නිසා.
Yes then give your ass to be whooped by China man.
හත් පොලේ ගාගෙන.
ජිනීවා තීන්දුවෙන් රජය තවත් දේශපාලන වාසි ගනීවි කියලා india නිව්ස් වල කිව්වා.
ටික දවසකට කලින් මහින්දගේ බලලා මල්ලෙන් එලියට පනිනකොට අපි දැන ගත්තා. කොහෙද ඉතින් අර රණවිරු මලිලි දුන්නේ නැත යි බලලා ට තරු විසිවෙන්න.
මම කියන්නේ 69 ගොන් බූරුවෝ දැන් මේ වෙන දේවල් බලලා තණකොළ කාපල්ලා කියලා. ඉසරහට ඩොලර් එක රූ 300 වෙනවා. එතකොට ඔය රණවිරුවා කොරන්නේ කොහමද බලමුකෝ.
ඈස්චර්ය වේගෙන වගෙ එන්නෙ. ණය දෙන එකත් නැවත්තුවම ලංකාව චීනෙට විකුනලා රාජපක්ෂ රොත්ත ඇමරිකා යයි.
ඇයි unp ආන්ඩුවෙන් හම්බන්තොට සම්පර්ණයෙන්ම දුන්නේ ? අවුරුදු 99ට ‘ මාරයි නේ. ඔබත් එවුන්ට Sup එක දෙන්න, හාද ? 😂 . රාජපක්ෂ ලා හොර කං කරා කියපු unp ආන්ඩුව හිටපු කාලේ ඇයි බැරි වුනේ ඒ අයව අල්ලන්න / හිරේ දන්න ? ඔය unp බලයට එන්න කියපු බොරු වලට සාක්ෂි නැති හින්දා නේ. unp හැමදාම බොරුවයි සුද්දට සෙට් වෙලා රට ගැන බොරු ගහලා පාවා දෙන එක තමයි වැඩේ. මේ වගේ ඔක්සිජන් ඕන්නැති හරක් මේ රටේ තාමත් ඉන්වනේ , අනේ පව් .
lankawe padangu wipakshaya mwata ulpandam dila international kala korona marana awula…wasala yo rata pawala dila hari balayata enna hadana paharayo.