මිතුරන් සමග බොට්ටුවේ යමින් සිටියදී මුහුදට වැටුනු තරුණයෙකු බොට්ටු එන්ජිමට හසවී මිය යයි….
April 7, 2021 at 8:02 am | lanka C news
යාපනය මරඳන්කේනි පොලිස් වසමේ චැම්පියන්පත්තු මුහුදු සීමාවේ බෝට්ටුවකින් යමින් සිටි තරුණයෙකු වැටී බොට්ටුවේ එන්ජිමට හසුවීමෙන් තරුණයා මිය ගොස් ඇති බවට මරඳනකේනි පොලීසිය පවසයි.
යහළුවන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් චැම්පියන්පත්තු මුහුදු සීමාවේ බෝට්ටුවකින් යමින් සිටියදී එක් තරුණයෙකු හදීසියේම බොට්ටුවෙන් වැටී ඇත. එලෙස වැටුනු තරුණයා බෝට්ටුවේ එන්ජිමට වැදී බරපතල තුවාල සිදුවීමෙන් මුහුදේ ගිලී ඇති අතර පසුව සෙසු මිතුරන් විසින් මුහුදෙ ගිලුනු තරුණයා මන්දියර් රෝහලට ඇතුලත් කොට වැඩිදුර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
අදාල සිදුවීම සම්බන්ධයෙන් බොට්ටුවේ සිටි සෙසු මිතුරන්ගේ පොලීසිය ප්රශ්න කිරීම් සිදු කරන අතරම බෝට්ටුවේ ගමන්කරමින් සිටින අවස්ථාවේදී අපරික්ෂාකාරීව කිසිදු ආරක්සිත පියවරක් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.
මෙලෙස බෝට්ටුවෙන් වැටී මිය ගොස් ඇත්තේ චැම්පියන්පත්තු ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි කේ. පිරින්සරන් නැමති තරුණයෙකු වන අතර මරඳන්කේනි පොලීසය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
addddddd yea mekara responsibal Army eka and Sinhalayo.
What is the cast of a dead guy? If low cast no problem adwaneeee
Adi Punda back Side Sumantirama!
නිවන් සැප ලැබේවා!
Hay sumantiran/Sampandan/ Sri Daran/Sivajilingam/Ponnambalam😀😁
Go to Geneva ..Sinhalese Navy killed innocent K.G importers..
Very sad situation.Hope this is not a murder.