මිතොටමුල්ල කුණු කන්ද වරද මහින්දගේ..- අමරවීර තියරියෙන් සාධනය කර පෙන්වයි..

April 21, 2017 at 3:00 pm | lanka C news
මිතොටමුල්ල කුණු කන්ද වරද මහින්දගේ..- අමරවීර තියරියෙන් සාධනය කර පෙන්වයි..

පසුගිය ආන්ඩුව පැවති සමයේ මිතොටමුල්ල කුනුකන්ද ප්‍රතිචක්ක්‍රිකරනය කිරිම සදහා විදෙස් ආයෝජන රැසක් පැමිනියද ඉන් එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාවට නැංවිමට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ඉඩ ලබා නොදුන් බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

තවද ඔහු එලෙස ක්‍රියාකලේ කුනුකන්ද මත යැපුන ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලිමි ඉටු කිරිමට බව ඇමතිවරයා පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට සිටිනාමලුව ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ පසුගිය ගාලු මැයි රැලියට හමිබන්තොටින් බස්රථ 150කින් පමන සෙනග එක් වු බවත් මෙවර මහනුවර මැයි රැලියට පෙරට වඩා දෙගුනයක් පිරිස සහභාගි වනු ඇති බවත් ශ්‍රිලනිප සමගියට එකම බාදකය බවට මහින්ද රාජපක්ශ පත්ව ඇති බව ප්‍රගතිශිලි පාක්ශිකයන් වටහා ගැනිම සතුටට කරුනක් බව පැවසිය.

128 views

12 Comments to “මිතොටමුල්ල කුණු කන්ද වරද මහින්දගේ..- අමරවීර තියරියෙන් සාධනය කර පෙන්වයි..”

  1. pathum says:

    Amaraya ge geni driver ekka penala giyeth mahinda nisa kwwoth puduma wenna deyak ne.munge rehe weredhdha oya….

Main News