මිථ්‍යාව එපා.. විද්‍යාවෙන් කොරෝනා මැඩලනු..- වෛද්‍යවරුන් පිරිසක් ලිප්ටන් වටරවුමේ විරෝධතා..

December 11, 2020 at 3:50 pm | lanka C news
මිථ්‍යාව එපා.. විද්‍යාවෙන් කොරෝනා මැඩලනු..- වෛද්‍යවරුන් පිරිසක් ලිප්ටන් වටරවුමේ විරෝධතා..

කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට අදාළව සැසුම්සහගත විද්‍යාත්මක වැඩපිලිවෙලක් සකස් කරන්නයි ඉල්ලමින් වෛද්‍යවරුන් පිරිසක් ඊයේ දිනයේ කොළඹ ලිප්ටන් වටරවුම විරෝධතාවක නිරත විය.

ඔවුන් සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් සුවපත් වීම ගැන මිත්‍යා මත විශාල ප්‍රමාණයක් සමාජගත වීමෙන් නිසා වෛරසය තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක සැලසුමක් සකස් කළ යුතු බවයි.

සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසය තුරන් කිරීමට විද්‍යාත්මක වැඩ පිළිවෙලක් නැති නිසා මේ ආකාරයට බලපෑම් කිරීමට කටයුතු කළ බවයි.

වෛරසය තුරන් කිරීම සඳහා අරමුදල් සම්පත් සහ පහසුකම් ද ඉක්මනින් ලබා දි යුතු බවත් ඔහු පැවසීය.

50,873 views

46 Comments to “මිථ්‍යාව එපා.. විද්‍යාවෙන් කොරෝනා මැඩලනු..- වෛද්‍යවරුන් පිරිසක් ලිප්ටන් වටරවුමේ විරෝධතා..”

  1. පොඩි එකා says:

    විජ්ජාත්මෙක කෙමය තමයි ගොං උට්ටෝ ඒක දීලා වැඩ කොරනවද නැද්ද බලන එක.

    විජ්ජාත්මෙක කියලා හැම වෙලාවෙම පුකට වයර් ගහලා කොම්පූටෙරේංං බලන්ඩ ඕනෙ නෑ.

    බෙහෙත බොන්ඩ දීපිය.
    ඊට පස්සෙ හරි ගියාද බලපිය.
    ඒක තමයි විජ්ජාත්මෙක කෙමේ.

    බෙහෙත වරදිනවට නෙවෙයි තොපි බය ඒක හරි යනවටයි.

    පොත් කටපාඩං කෙරලා ගිරවා වමාරලා හැමදේම එච්චරයි කියලා හිතං ඉන්න ගොං හැත්ත.

    තුහ් නොදකිං.

    • වයි දිස් කොලවෙරි says:

      අනිවා….. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ
      1.) පරීක්ෂණ
      2.) නිරීක්ෂණ
      3.) නිගමන

      පරීක්ෂණ කරන්න දෙන්නෙත් නෑ. ඉතින් නිරික්ෂනයකුත් නෑ. මිනිහා කරපු රස්සාව මේසන් බාස් කියලා මිනිහා හදපු බෙහෙතට නිගමන දෙනවා. හෆොයි ලංකාවේ විද්‍යාත්මක දෙස්තරලාට ගිය කල.

    • Rata Wenuwen says:

      යක්කුනේ අපේ රට මේ අගාදයෙන් බෙරගන්න කලයුතු දෙවල් ගැන හිතපියව්, , මේ ලෝකයෝ බටහිර ක්‍රමයට ලෙඩේ හොඳකරන බැරි බව පෙන්නුම් කර තියෙද්දිත් ඇයි අපෙ හෙළ වෙදකමට පහරගහන්නෙ,, එකට එකතුවී පිලිසරණක් ලබාදෙන්න බැරි ඇයි මේ කුහකයන්ට, ඔය තමයි බටහිරයන්ගෙ බෙහේත් මාපියාව, ඒ ක්‍රමයට යනවිට උන්ට ලෙඩ හොඳවීමක් අවශ්ය නැත , වැඩිවෙන තරමටයි කුහකයන්ට වාසිය. කෝ අප රට කරවන ඈයෝ , උන්ට තේරෙන්නෙ වත් නැද්ද. කට දොඩවනවා විනා වැඩ වෙන්නේ නැත, හනේ හපොයි ! අපේ පුකනුත් හිනා

    • ගොමයා says:

      පට්ට උත්තරේ පොඩි එකා . මුගේ විජ්ජා කරමේට ප්‍රකට වයර් ගහල මොනිටරේකිං බලන්න ඔනේ. ඔක්කොටම කළිං මුංගෙ ප්‍රකටයි අරකටයි වයර් ගහල 20,000 Volt අල්ලන්න ඕනැ මේ ලෙඩේ හරියන්න. කුහක ගාය.

  2. Science says:

    අබිරහසක්, කුතුහලය අවුළුවාලිය හැකි බරකින් යුක්තය. මේ ගෙවී යන්නේ විසි එක්වෙනි සියවස වුවද විද්‍යාව හා තාක්ෂණවේදය පසු කර ඇත්තේ සාපේක්ෂව නොගිණිය හැකි තරම් වූ අල්ප ආයු කාලයකි. මිථ්‍යාව හා විශ්වාසය මගින් මෙතෙක් පෝෂණය කරමින් පැමිණි සංකල්පයන් ගණනාවකට විද්‍යාත්මක අර්ථකථන සැපයීමේ කාර්යභාරය විද්‍යාවට පැවරී ඇත.

  3. Helaya says:

    දෙශීය වෛද්‍ය විද්‍යාවත් බටහිර වෛද්‍ය විද්‍යාවෙත් වෙනස අදුනා ගත නොකිව ඊරිසියාවෙන් වල්මත් වූ මෝඩයෝ ටිකක්

  4. Karu says:

    These megalomaniacs should show us what your system has produced to cure Coronavirus! Nothing! Nothing! But your mentality of “ white man’s burden” you carry among thousands of dead bodies! Why are silent about Wathupitiwala test? You all are drowned in the “ superstition of Allopathic medicine”! You are suffering from inferiority complex!

  5. Angoda Buva says:

    මුන් ටිකක් නම් list එකත් දැම්මනම් අපිටත් බලා ගන්න තිබුන මුන් ටික කවුරු වෙනුවෙන් කඩේ යන කවුලු වෙනුවෙන් පෙනී ඉන්න කාලකණ්ණි ටිකක් කියල.

  6. sumusdu says:

    මේකට බැහැල හිටියේ යපලන් සමයේ දොස්තර රාජිතගේ ගනී ගාව හිටය ලොකු බුරිය යහපාලන පිහිටෙන් කොළඹින් පිට කවදාවත් සේවය නොකර රාජිත පිහිටෙන් එංගලන්තේ සවාරි පුහුණුවට ගිය හිමාලි සිල්වා ඒකිගේ මිනිහා කොළඹින් පිට කවදාවත් සේවය නොකර රාජිත පිහිටෙන් රාගම ප්‍රසව නාරි වාට්ටුව අල්ලගත්ත රසික හේරත් වගේ අයනේ . සාමාන්‍ය ජනතා සේවයට සාධාරණ ලෙස කැපවුණ කීසිම වෛද්‍යවරයෙක් හිටියේ නැ

  7. B. Anthony says:

    ඉත්න් ඔහෙලා නෙව විද්‍යාෙවන් අගතැනපත් කෙරුමො. ඇයි ආයිබොවන්ඩ තාමත් මෙලො බෙහෙතක් හොයලා දෙන්නෙ නැත්තෙ. ඔය විරෝධතා දැන් විහිළුවක් වෙලා නොවැ. ඕක නවත්තලා ඔහෙලා ඔක්කොම එකතු වෙලා රටට නෙවෙයි ලෝකෙටම වැඩක් කරල පෙන්නනවාලකො. නිකං පිටරට බෙහෙත් කොම්පැණි වල සේල්ස් රෙපාලා වෙන්නෙ නැතිව.

  8. Gihan Perera says:

    Athakota mulu desheeya ayurweda prathikara siyallama mithyawakda? Aney pala dokala yanna.

Main News