මිනිස්සු අතට සල්ලි දුන්නම ඉබේම රටේ ආර්ථිකය ඉහල යනවා..- සජිත්

July 29, 2020 at 12:00 pm | lanka C news
මිනිස්සු අතට සල්ලි දුන්නම ඉබේම රටේ ආර්ථිකය ඉහල යනවා..- සජිත්

අද වන විට ආර්ථිකය බරපතල කඩා වැටීමක් තියනවා. සමස්ථ ආර්ථිකයම කඩා වැඩිල ව්‍යාපාර වෙළදාම අකර්මන්‍ය වෙලා මුලු ආර්ථිකයම එකතැන පල්වෙන මට්ටමකට පත්වෙලා.ලෝකයේ අනෙකුත් රටවල් බොහෝ විට මේ වගේම කඩා වැටීමකට ලක්වෙලා. ඒ රටවල් ක්‍රමාණුකූලව නැගී එනවා. මොකක්ද හේතුව ඒ රටවල ආණ්ඩු ඒ රටේ මිනිස්සුන්ගේ අතට මුදල් සම්පත් ලබා දෙනවා . සල්ලි ලබා දෙන කොට ඒ සල්ලි පාවිච්චි කරනවා ආයෝජනයට,පාරිභෝජනයට,ඉතිරිකිරීමට, මේ නිසා ඉබේටම ආර්ථිකය ඉහල යනවා. යයි සමගි ජන බල වේගයේ නායක සජිත් පේමදාස මහතා කීය.

සජිත් පේමදාස මහතා මෙම අදහස් පල කර සිටියේ 28 දා පස්වරුවේ කොළොන්නේ දී පැවැති ජන රැලියක් අමතමිණි.

මෙහිදී වැඩිදුරටත් කතාකල සජිත් පේමදාස මහතා,

මම ඔබතුමාලට පොරොන්දුවක් වෙනවා ජන සමාජයේ අසරණම ජන කොට්ඨාශයට ආර්ථිකය ඉහලට එනකම් පවුල කට 20000 බැගින් ලබා දෙනවා. ජන සවිය වගේ අපි ඉලක්ක කරල මේ 20000 ලබා දෙන්නේ

කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ විසිදාහ අරගෙන ලගම තැබෑරුම හොදම තැබෑරුම කියල ඒවා කරන්න බැහැ කරන්න දෙන්නෙත් නැහැ. අනිවාර්යෙන්ම පවුලේ සුබ සාධනයට පමණයි එක තඹ සතයක්වත් අයුතු වැඩ වලට වියදම් කරන්න අපි දෙන්නේ නැහැ.

අපි අපේ රටේ සමගි  ආණ්ඩුව පිහිටුවන විට රටේ තේල් මිල පැය විසිහතරෙන් පහත දානවා. මේ නිසා අත්‍යාවශ්‍ය දේවල් වල මිල අඩුවෙලා මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතිරිවෙලා ඉබේම මින්ස්සුන්ගේ ආර්තිකය ඉහල යනවා.

මම කියනවා නොයෙකුත් කණ්ඩායම් පනෙසායෙකුත් දේ කියයයි. අපි බවුලකට 20000 දෙනවා දෙනවාමයි. ආණ්ඩුව කරනවා කියපු එකම දෙයක්වත් කරල නැහැ.සමගි ආණුඩවක් යටතේ අපි මාර්තු විදුලි බිලත් අප්‍රේල් විදුලි බිලත් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා.

සමෘද්ධියත් සමග ජනසවිය දෙනවට වඩා තුන්දාහේ මල්ල ජනතාව විස්වාස කලා. ලැබුනේ නැහැ. මෙවර නියත වශයෙන්ම දුරකතනය ජයග්‍රහණය කරනවා. එතකොට අපි නියත වශයෙන්ම ජනසවියත් සමෘද්ධියත් දෙකම ක්‍රීයාත්මක කරනවා.

මිත්‍රවරුණි කොළොන්න බල ප්‍රදේශයේ බහුතරයක් ගම්මිරිස් වගාව ක්‍රීයාත්මක කරන ගොවි ජනතාව ඉන්නේ. අපේ රජය යටතේ ගම්මිරිස් මිල 650යි. පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ කතාකලේ ගම්මිරිස් ගැනමයි දැන් කීයද ගම්මිරිස් මිල. කොළොන්නේ ජනතාව පොදිය පිටින් දුන්නනේ ගම්මිරිස් මිල වැඩිකරගන්න. දැන් කීයද ගාන. කොළොන්නේ ජනතාව විශාල ඡන්ද ප්‍රමාණයක් මාගේ ප්‍රතිවාදියට ලබා දුන්නා. ගම්මිරිස් මිල නග්ග ගන්න.දැන් ඔබලා රැවටුනා ඇති. මම බලයට ආවට පස්සේ අනිවාර්යෙන්ම මීට වඩා උසස් මිලක් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා.

අද මේ රටේ ජනතාව වහල්ලුන් හැටියට සලකන්නේ.එවන් රජයක් තමයි නිර්මාණය කරන්න හදන්නේ. බොරුව පරාජය කරල සත්‍ය දිනවන්න. ගොවි ජනතාව අපි ඒකාන්තයෙන්ම රකිනවා. ශුද්‍ර මූල්‍ය ණය වලට යටවුන කාන්තාවන්ට යම් සහනයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. දැන් සල්ලිවලටවත් පොහොර නැහැ. අද ලෝකයටම පෙන්වන්නේ ගම්මිරිස් මිල හොදයි හැමදේම තියනව කියනවා.

පොහාට්ටුවේ නිර්මාතෘ කියපු කතාව ඔබ ඇහුවද? ඒයා කියනවා. මේක මාධ්‍ය වල දැම්මේ නැත්නම් හොදයි කියනවා. බැසිල් කියනවා මේ රටේ ජනතාව මහා කම්මැලි ජනතාවක් කිය. එයා කියනවා වට්ටක්ක පතෝල අවශ්‍ය වෙන්නේ අවමගල්‍ය උත්සවය  වලට පමණයි කියල. ඇත්තද ගොවිජනතාව කම්මැලිද අලසද,  මේවා වාර්තා කරන්න එපාලු. කවුරුත් සැකයක් ඇති කරගන්න එපා අපි මේ පාර දිනනවා. අද ගොවි ජනතාවනම් ඉවරයි. මහා වහල් මානසිකත්වයක් මේ රට පාලනය කරන අයට තියෙන්නේ. මේ රටේ ජනතාව වහල්ලුන් හැටියට ඒ අය හිතන් ඉන්නේ.

මෙම අවස්තාවේදී තලතා අතුකෝරල, හේෂාන් විතානගේ, බී.ආරියවංශ ඇතුලු රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන් රැලිය ආමන්ත්‍රණය කරන ලදී.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

521 views

40 Comments to “මිනිස්සු අතට සල්ලි දුන්නම ඉබේම රටේ ආර්ථිකය ඉහල යනවා..- සජිත්”

  1. Dikman Aiyya says:

    ….8 PASSS P A D SAJITH Danna Economics,….that fool …self proclaimed Economist HarshaaaCharyaaa muuuuwa kadeeee aragen gihilla wageee….Paw oyeeee. HORA Salli thamaaa Bedanna Weneee or That monies he robbed – 11 Billion

    • kawinda says:

      mehema maanasika mattamak thiyen ekekda yako Mahindata viwaadekata enna kiyanne.? muth uge amma wage cool spot ekaka pakis pettiyak uda indagena ganan hadanna ethi. nedakin muta athpudi gahana gewala ballo tika..!

  2. සනත් ඉතාලිය says:

    මේ මෝඩය කවදාවත් ඉශ්තකරන්න බැරි කප්පරක් පොරොන්දු දෙන්න හොදාකාරවම පරදින බව දන්න නිසයි වැලේ වැල් නැති unp කාරයො කලේ සජියව පුම්බල ඒකෙන් උන් ගොඩයන්න මෙයාට ආන්ඩුව ගියොත් දොන් ජුවන් දර්මපාලට වඩා මෙයාගෙ වටේ ඉන්න කට්ටිය මෙයාව නටවනව බූරු පුතානෝට බහිරවගෙ පිහිටයි

    • baiya says:

      umba ithaliye inna corona minis bombayakda ban?

      • Ayiab says:

        උබෙ ගෑනිගෙන් අහපන් මගෙ බෝම්බ ගැන

    • රවුෆ් says:

      හෙට අනිද්දා සජිත් ඉර හඳ ගෙනැල්ලා දෙනවා කියයි

      විහිලුව: ඒත් සජිත් පරාදයි

  3. රැකගමු සුන්දර .. ශ්‍රී ලංකාව.*** says:

    බුරුවො.. උඹ ඉස්කෝලෙ නොගියට රටේ ජනතාවට උඹට වඩා මොලයක් තියනව . උඹලගේ මහ එකත් කරන්න හැදුවෙ ජනතාවට පිනට සල්ලි දීල.. හිඟන්නො බිහි කරන්නයි. උඹත් එහෙමයි.. තොපේ UNP හැම එකාම හිතන් ඉන්නෙ පිනට සල්ලි දිපුවම රට සුකිත, මුදිත වෙලා.. ලොකුවට සංවර්දනය වෙයි කියල. ඒ කාලෙ ඉවරයි බූරු පුතනෝ….දැන් රටේ ජනතාවට උඹට වඩා මොලේ තියනව . උඹල වගේ රට කන දේශපාලුවො .. පරිමෙන්තුවට යවන්න හොඳ නැහැ. අමුඩෙ තද කරන් හිටපන් පෑඩ් සජියො … රටේ පුරහන් උන කුඹුරු ටික හාන්න .. මීහරක් මදි වෙලා ඉන්නෙ . තොපි වගේ මෙලෝ වැඩකට නැති .. කාලකන්ණි ටික දම්මෝලා එහෙමවත් වැඩක් රටට කර ගන්න ඕනෙ .

    • baiya says:

      umba wage piduru kana buuruwanta kaama higa nathi unata rate minissunta kaama higai. bath kana minissu sajithta kamathi unata umba wage piduru kana buuruwo sajithta akamathi waga api dannawa.

  4. ලොලිපොප් මොංගල් says:

    මෝඩයෝ තමන් පණ්ඩිතයින් බව පෙන්නන්න නොදන්නා දේවල් ගැන පොඩ්ඩක් හොයාගෙන කප්පරක් කියවනවා. මෙයත් මහජනතාවට ඊයේ ඉංග්‍රීසි පාඩමක් කරා. ඕක නුගතුන්ගේ ගතියක්. පිරුණු කළේ දිය නොසැලේ කියලා තියෙන්නේ නිකන් නෙවෙයි නේ.

    • ප්‍රොයිඩ් says:

      පුතානෝගේ කලේ හිස් ඒක නිසා දිය නොසැලේ
      පල් මෝඩයෙක් නිසා එලිපිට නූගත් මෝඩකම් ප්‍රදර්ශනයේ

      • Alapaluwa says:

        මෝඩ හිවලෝ දැන්වත් නතර කරපං ඔය කියන පට්ටපල් බොරු. උබ මිනිසුන්ගේ අතට මුදල් දෙනවා කෙසේවෙතත් ළඟදීම උබට සොයාගන්න වනවා උත්තර බදින්න මිලියන 11 .059 මුදල් අවභාවිතයක් ගැන උබ ඒ මුදල් කෑවද? ඉතින්  දැන්වත් බොරුවෙන් බිමට බැසපන් ගමේ ගොඩේ ඉන්න අහිංසක මිනිසුන්ව මුළා නොකොට .ඔයවගේම නේද අර ගෙවල් සාදාගන්න ලෝන් දෙනවා කියා මිනිසුන්ව අමු අමුවේ අමාරුවේ දැම්මේ? දැන් ඒ මිනිසුන් උබට සාපකරනවා අතේ තිබුණු මුදලුත් නැ ඒ සාදාගත් අට්ටලයත් නැ අන්න ඒවගේ වැඩ තමයි උබ කර තිබෙන්නේ ඉතින් සුදානමින් සිටපන් ඒ මුල්‍ය අවභාවිතට උත්තර දෙන්න.දැන් රුපවාහිනියේ උබේ වැඩසටහනක් යනවානේද පුළුවන්නම් කියපං බලන්න උබ ඒ මුදල් අවභාවිත කර නැ කියා. මා අහිංසක මිනිසුව අමාරුවේ දැම්මේ නැ කියා ගෙවල් සාදාගන්න ලෝන් දීලා.අපි බලා සිටින්නේ උබේ ඒ කයිවාරු වැඩසටහන එනතෙක්.පුලුවන්නම් පලයන්කෝ හිරු එකේ වැඩසටහනකට බයයි නේද දන්නවා චමුදිත මුගේ ජංගියත් ගලවා පෑඩ් එකෙන් ගෙදර එවයි කියා.

  5. Ravi De Silva says:

    සංස්කෘතික අරමුදල ජනතාවට බෙදල දුන්නද

  6. sumitra pieris says:

    හිගන්න්ට සල්ලි දීල ආර්ථිකයක හදපු රටවල් තියනවද – ආර්ථික විද්‍යාව කියන්නේ ලොලිපොප් එකක්ද

  7. ජලා says:

    මේ පිං ගොනා දන්නෙ නෑ මිනිස්සු අතට සල්ලි දුන්නහම ඉහල යන්නෙ උද්ධමනය විතරයි

    හනේ බොල බූරු පුතේ

  8. Ane ane sajee putha
    Kujee welaa

  9. Heman says:

    E salli aran kASINO giyoth thama vade.

  10. Saradiel says:

    චන්දෙන් පස්සේ මුන් අනාතයෝ

Main News