මිනිස්සු තාමත් අපි එක්ක ඉන්න එක පුදුමයි.. ඒ මිනිස්සු පවු..- හිරුණිකාගේ අද හඬ පටය..

February 16, 2020 at 10:12 pm | lanka C news
මිනිස්සු තාමත් අපි එක්ක ඉන්න එක පුදුමයි.. ඒ මිනිස්සු පවු..- හිරුණිකාගේ අද හඬ පටය..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල ලෙස මහන්සියෙන් වැඩ කටයුතු කළ දෙතුන් දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු කිරීමේ නොහැකියාව සහ දක්ෂතාවය නිසා ඉතා ඉක්මනින් ආණ්ඩුව බාර දෙන්නට වූ බව ද ඇය සඳහන් කළාය.

අවාරෙට පොල් වැටෙනවා සේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පිහිටුවන බවත් එය වසර දෙක තුනකින් ආපසු නැවත කඩා වැටෙන බවත් කී ඇය ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ද සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ දෙයම බවද කීවාය.

ජනතාව තවමත් පක්ෂය සමග සිටින එක දෙන පුදුමයක් බවත් ඒ මිනිසුන් පවු බවත් ඇය කියා සිටියාය.

මන්ත‍්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

272 views

12 Comments to “මිනිස්සු තාමත් අපි එක්ක ඉන්න එක පුදුමයි.. ඒ මිනිස්සු පවු..- හිරුණිකාගේ අද හඬ පටය..”

  1. Saibal says:

    Back side OK !!

  2. mamat oya ekka thamae Hiruu,onna habae bak said front side 2kama vithara madi mata nam ,dannawaney oya arrrthal kata ta mama kamathi kiyala,

Main News