මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..

January 8, 2017 at 12:26 am | lanka C news
මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..

ජනවාරි 08 යහපාලනයට ඡන්දය දුන් ජනතාවට හිතේ අමාරුවත් ඇත්තේ රාපක්‍ෂලා එල්ලූම් ගස් නොයැවීම ගැන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ හම්බන්තොටදී නව ආයෝජන කලාපයක් සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

184 views