මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..

January 8, 2017 at 12:26 am | lanka C news
මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..

ජනවාරි 08 යහපාලනයට ඡන්දය දුන් ජනතාවට හිතේ අමාරුවත් ඇත්තේ රාපක්‍ෂලා එල්ලූම් ගස් නොයැවීම ගැන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ හම්බන්තොටදී නව ආයෝජන කලාපයක් සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

93 views

36 Comments to “මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..”

  1. රටවැසියා says:

    චීන තානාපතිට සින්හල තෙරුන් ගන්න පුලුවන් ඇති. උන් අපේ හරක් වගෙ නෙමෙයි. මේ කට හැකරය රටම ලැජ්ජාවට පත් කරනව.

    • Minimuthu says:

      Every ambassador gets translation of other language peaches. So now what about This idiot’s talk? Is this a minister of a government? He is showing his ignorance.

  2. shantha dissanayake KURU says:

    he will not live long for sure

  3. යුක්තිය says:

    යකෝ රාජපක්ෂලා,මේ රටේ මිනිස්සු මරන්න අාපු කොටියට වෙච්ච දේම තමයි…මේ අාන්ඩුව පෙරලුනාම තොටයි තොපේ යූ.එන්.පී නඩයටයි වෙන්නෙ…

  4. ජසයා says:

    තමුන්නාන්සේට, ශිරාණි බන්ඩාරනායක මැතිනියව තනතුරෙන් එලවන්න ඕනැවුන වෙලාවේ PSC එක මාර්ගයෙන් විමර්ශනය කරනකොටනම් මහින්දගේ හොදම ගෝලයා විදිහට රගපෑවා. අද එල්ලලා මරන්න කතාකරනවා. කොයි පැත්තෙන්ද ඔය කියවන්නේ?

  5. Nareen says:

    Mulinma karanna thibuna deval. Kavadaavath kerenneth nathi deval gana boru baila gahanava janathaava ravatanna.

  6. wikum says:

    yako thota pissu thada welada

  7. nimal says:

    MOOTA MOLA KOLOPAN…….

  8. pp says:

    ellana one monwa. eka eka pathi walata pana pana nayakayan ta mada gaha gaha rata kana mowayi ellanna one.

  9. ratawasiya says:

    එදා තිබුන හක්කේ බුදුබණ නැහැ නේ අද.
    වියරුවේ තරම ප්‍රදර්ශනය වෙයි අද
    අපොයි අපි දුන් චන්දයට දුක් වෙන්නේ අද
    වත්මන් රජයේ හොර චට කපටියන් රකිති අද

    පාරම්පරික ඉඩම් නැති වෙයිදෝ
    කවද පාරට බහින්න වෙයිදෝ
    කටු ලෙව කන්නට කියයි දෝ
    ඉක් මනට අපව බෙරා දෙන්න දෙයියෝ

  10. perera says:

    යකො, ජනතාව කුපිත කරන කතා කියන්න එපා.මහින්දට පක්ශව 58ලක්ශයක් ජනතාව ඉන්නවා. ඉදිරියේදී උම්බට මොනවා වෙයිද කියලා කියන්න බෑ.කට වහගෙන හිටු.

Main News