මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්

April 6, 2017 at 8:02 am | lanka C news
මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්

උතුරු පළාතේ වවුනියාව මාමඩුව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය රෝහල් පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව වකුගඩු රෝග පරීක්ෂණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා

අසනීප වුනාම අපි කවුරුත් රෝගීන් එතනදී සිංහල ඩයබිටික් දෙමළ ඩයබිටික් කියල වර්ග කරලා සිංහල වකුගඩු දෙමළ වකුගඩු කියලා වර්ග කරලා එහෙම වෙනසක් නැහැ. ලෙඩක් හැදුනම ඒ සියල්ලම හැමෝටම පොදුයි.

මේ සියල්ලටම වඩා උතුම්ම දේ මනුෂ්්‍යත්වයයි. අපි හැම තිස්සෙම නැතිකම, බැරිකම ගැන කතා කරනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහැ.

මේ යුද්ධය නිසා වැඩිපුර හානි වුනේ පාලම් පාරවල් බෝක්කු වලට වඩා මිනිස් ජීවිත වලටයි. මේ ප‍්‍රදේශයට හැකියාව දක්ෂකම සුදුසකම් ඇති දොස්තරවරු සාත්තු සේවකයින්ගේ ලොකු අඩුපාඩුකම් තියෙනවා.

යුද්ධය නිසා අවුරුදු තිහක් දුක්වින්ද මේ මිනිසුන්ට විශේෂ නීති අවශ්‍යයි.

මෙම වකුගඩු රෝග පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භවීම මගින් ප‍්‍රදේශයේ ජනතාවට තමන්ගේ රෝගී තත්වයන් නිසියාකාරව අධීක්ෂණ කටයුතු සිදුකරගැනීමට මනාව ඉඩකඩ සැලසෙන අතර නගරයට ගොස් නැවත ගමට පැමීණීමට ඇති දුෂ්කරතාවයන්ද මගහැරෙනු ඇත.

– වජිර කොඩිතුවක්කු

19 views

9 Comments to “මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්”

  1. Veerasena says:

    That what they feel

  2. siraa says:

    Monawada booruwo karanne, rata wikunana ekayi, horakam karana ekayi, hambayantayi kotiyatayi rata denawa herenna…

  3. kapila says:

    monawa kiyanawada manda .colomba api uddey kale joliyen hitiya kiyala hetan ati neda.koheda mekaa mechara alayak edal tiyenney.me annduwen monawada apita karapu eka deyak kiyanako loku mattayo..kalutara pattey enna epa.demalu ekkama inna.

  4. sam says:

    he is a bloody idiot

  5. lolla says:

    Dan Kavi kiyanne Nadda
    Demellunta Kavi therenne nadda ????

  6. ExUNPer says:

    ඇයි ගොනෝ මිනිස්සු හැමදාම බැන බැන කතා කරන්නෙ මේ රජය කරපු දේවල් ගැනනෙ 🙂

  7. jackaa says:

    muuta karala karala mahansith ethi neda…. Bomuda seethala wathura weeduruvak?

  8. shantha says:

    con artis

  9. Karu says:

    ආනේ රෙජිනෝ. උඹ කාලයක් පංති සටන් වලට එකතු කළ සල්ලි වලින් බොඩිබිල්ඩිම් කළා. ඊට පස්සෙ ධර්මසේකරගෙ ‘පෙරදිග සුළං’ හරහා ලොක්කන් ගෙ ඉඩම් අල්ලන්න ගියා.මුලින්ම අල්ල ගන්නව කියල අපට කිව්ව ඉඩම් ලැයිස්තුවේ තිබුනේ හොරගොල්ල වලව්වෙ සිරිමාවොලගෙයි චන්ද්‍රිකාලගෙයි ඉඩම්. පස්සෙ රාජිතල, රවිල, චන්ද්‍රිකාල වගෙ ඒ කාලෙත් කුණුවෙලා ගිය අන්ත දූෂිත බොරු කාරයො එක්ක එක්කාසු වෙලා මහජන පක්සෙ හිටියා. ඊට පස්සෙ මහින්දට ආවැඩුවා.දැන්?රනිල් වගේ බොරු කාරයෙක් ජනාදිපති වුණොත් උඹ ආ වඩාගෙන මිනිහගෙ පස්සෙන් යන්නෙ නෑ කියල කියන්න පුලුවන්ද?

Main News