මිනිස් ඇටසැකිලි තොගයක් පොළවෙන් මතු වෙයි….
October 22, 2019 at 8:02 am | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක මිනිස් ඇටසැකිලි වලට සමාන අස්ථි කොටස් කිහිපයක් පොළවෙන් මතුවී තිබූ බවට ප්‍රදේශවාසීන් පවසති.
සුදන්දිරපුරම් ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ නිවසක් ඉදිකිරීම වෙනුවෙන් පොළව හෑරු අවස්ථාවේදී පස් සමග අස්ථි කොටස් කිහිපයක් මතුවී ඇති අතර පසුව එම වැසියා විසින් ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.
පසුව අදාල ස්ථානයට පුදුකුඩුඉරිප්පු පොලීසිය පැමිණ පරික්ෂා කොට ඇති අතර අදාල අස්ථි මිනිස් අස්ථිවලට සමානයැයි සැක සහිත වීම හේතුවෙන් එම ප්‍රදේශය ආවාරනය කොට ආරක්ෂාවය යෙදීමට පියවර ගනු ලැබීය.
මුලතිව් මහේසත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව අස්ථි මතුවූ ස්ථානයේ වැඩිදුර කැනීමක් සිදු කිරීමට නියමිත බවට පරික්ෂණ සිදුකළ පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කපටි කමට සිංහලය පවා දුන් එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ
පුතේ පුතා දන්නවද හැමෝම ඉන්නෙ මොනවා හරි දෘෂ්ටියක කියලා. නමුත් පුතේ කමලුයි මමයි ඉන්නෙ දෘෂ්ටියක නෙවෙයි ඒ තමයි මනුස්‍යත්වය කමල්ගෙ හා මගෙ. නමුත් එකක් තියෙනවා අනුරගෙ ප්‍රකාශය වන ආගම මම කියන්නෙ මෙහෙමයි එය තිබිය යුතුයි. නැත්තම් එයා නියෝජනය කරන්නෙ බුදු දහමෙන් තොර කපටි නැති මනුෂ්‍යයෙක් ඉන්නවා කියන එක. ඒක හරි කපටි සිතුවිල්ලක් එයින් කියවෙන්නෙ නඩුකාරයන්ට හරි දේශපාලකයන්ට හරි නිවරදි දර්ශනයක් නැ කියා. මොකද සම්මා දෘෂ්ටිය කියන්නෙ නිවරදි දැක්මයි. නමුත් එය තියෙන්නෙ කමල්ට හා මට පමණයි කියන්නෙ නැ. එය තියෙන අය 680000 ක් ලංකාවේ ඉන්නවා. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා කමල්ගෙ නැවත පැමිණිම සිදුවන්නෙ ඒ සමග මොකද අවිනිශ්ඡිත ලෝකයේ කමල්ට 2022 මැයි 28 වෙද්දි මොනවා වෙයිද දන්නෙ නැ. නමුත් එකක් තියෙනවා මනුස්‍යත්වය හදාගත්තොත් දැන්ම ඔබට හා මට සෙතක් වෙනවා. මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි
They are dark apes and a one black gorilla bones (Scientific Name Mr. Pirabas)
මෙතන පිස්සු කෙලිනවා හකීම් සහරන් විතරක් නෙමෙයි උගේ මරාගෙන මරුන මස්සින බෝම්බ හදන්න ගිහින් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්
On thawath madak gahanna wenna ethi hadanne. Ara mannarameth goda dagena giye. Anthimata beluwahama yatathvijitha kaledi una ekakne. Den ..manthiran keghanna ganivi.