මිනිසුන් මරා කිඹුලන්ට කන්න දමනු ඇසින් දුටු සුදු වෑන් රියදුරු සොයා පොලිස් පරීක්‍ෂණ… අල්ලන්න බැරිවුනොත් රාජිත අත්අඩංගුවට..

November 21, 2019 at 3:00 pm | lanka C news
මිනිසුන් මරා කිඹුලන්ට කන්න දමනු ඇසින් දුටු සුදු වෑන් රියදුරු සොයා පොලිස් පරීක්‍ෂණ… අල්ලන්න බැරිවුනොත් රාජිත අත්අඩංගුවට..

ආරක්‍ෂක ලේකම්ව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකින් සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කැබලි කර කිඹුලන්ට කන්න දැමුවේ ඇයි හෙළිදරව් කළ සුදු වෑන් රියදුරු කියූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිරීය විසින් පරීක්ෂණ අරඹනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ඔහු අත්අඩංගුවට ගැනීමට අපහසු වුවහොත් එම මහා හෙළිදරව් කරන ලද රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට සිදුවනු ඇති බවද පැවසීය.

එස හෙළිදරව්ව සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

341 views

21 Comments to “මිනිසුන් මරා කිඹුලන්ට කන්න දමනු ඇසින් දුටු සුදු වෑන් රියදුරු සොයා පොලිස් පරීක්‍ෂණ… අල්ලන්න බැරිවුනොත් රාජිත අත්අඩංගුවට..”

  1. කිඹුලා ... says:

    හොද වෙලාව ට මධ්‍ය සාකච්ඡාවට මට එන්න බැරිවුනේ…නැත්නම් මටත් හිරේ යන්න වේන්නෙ ….එකට කමක් නැ අමතක කරන්නේ නැතිව කට්ටිය ම වැලිකඩ ඇඩ්‍රස් එකට රජිත ට ලියුම් යවලා ” දැන් සැපද ” අහන්න …….

  2. Audit Superintendent says:

    අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල භාවිතය සඳහා විදුලිය දුම්රිය
    සේවයක් සැපයීමට ඉදිරිපත්වූ විදේශ සමාගමෙන්, එය අනුමත
    කිරීමටනම් එහි සම්පූර්ණ ආයෝජනයෙන් 10% ක කොමිසමක්
    එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම ලබාදෙන ලෙස බලකල
    “ස්මාර්ට් ගයි”වත් නීතිය ඉදිරියට ගෙන ඒමට අමතක කරන්න
    එපා!

  3. Doretha says:

    It’s a shame you don’t have a donate button! I’d most certainly donate to this
    brilliant blog! I guess for now i’ll settle for book-marking and adding
    your RSS feed to my Google account. I look forward to brand new updates and will share this blog with my Facebook group.
    Chat soon!

  4. Link exchange is nothing else except iit is only placing thhe other person’s web site link oon your page at suitable place and other person will also doo same in avor of you.

Main News