මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

August 16, 2021 at 12:02 am | lanka C news
මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා අවසන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

වර්තමානය වන විට මිනිසුන් මහමග මැරී වැටෙමින් ඇතැයිද එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රට වසා දමන්නැයි නැවතත් රජයෙන් ඉල්ලා නොසිටින බවත් ජනතාව තත්ත්වය තේරුම් ගෙන තමන් විසින්ම ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටී.

තම ජීවිතයට ආසාවක් ඇත්තේ නම් නිවසටම වී සිටින්නැයි දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ජනතාව මියගොස් ආර්ථිකයක් දියුණු කර පලක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

46,460 views

20 Comments to “මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..”

  1. KP says:

    ලොක්ඩවුන් කරන්න කිය කිය ඉන්නේ නැතුව තමන්ට දීලා ති⁣යෙන රාජකාරිය කලා නං හරි නේද? මං දන්න කීප දෙනෙක්ම පොසිටිව් වෙලා හොඳත් වුනා පීඑච් අයි කෙනෙක් නෙවෙයි පැත්ත පලාතෙ ඇවිත් තිබුනේ. Call කලාමත් බැනලා පෝන් එක තියලා ජනාධිපතිට කියාගන්න කියලා! ජනාධිපති ද දැන් පිඑච්අයි එරියා එකේ පොසිටිව් වෙච්ච අය ලියාපදිංචි කරගෙන ආශ්‍රිතයො හොයන්න ඕන..? අපේ රටේ ගොඩක් අය තමන් කරන්න ඕන දේ හරියට නොකර අනික් අයගෙන් වෙන්න තියෙනදේ විවේචනය කරන්න හරි දක්ෂයි නෙ.

    • 69 lakse says:

      lankawatama inne PHI 2700. kohomada hithanna e aya wede karanne. dan corona patan gena awurudu dekak wennath kittui. capacity eka wedi karanna monawath karala na.

  2. MD says:

    රණවිරුවන් අවුරුදු 30ක්ම හිටියේ කොයිවෙලේ කණ ලගින් උණ්ඩයක් යයිද කියන අවිනිශ්චිත මරණ බියකින්.නමුත් ඉතින් තියෙන ආණ්ඩුවලට දොස් කිය කියා මාධ්‍ය සංදර්ශන දාන්න ගියේ නැ වැඩේ සුපිරියට කලා හදවතින්ම.මටනම් තේරෙන්නෙ නැහැ ඔබට මේ මාධ්‍ය සංදර්ශන දාන්න වේලාවක් කොහෙන්ද කියලා. රටට ආදරය කරනවා විනා ආණ්ඩු විරෝධී වැඩ විවේචන කරන්න ඵපා.කාටද මේවා.

  3. බොරු කියන්න එපා මහත්තයෝ . ඔයා හැමවෙලේම ඕනාවට වඩා රගනවා

  4. Jaya says:

    කට්ටිය රට පුරා පෙලපාලි යන කොට මුන්දැ කොහෙද හිටියේ.

    • MD says:

      පෙලපාලි පොලීසියෙන් නවත්වන ඵකට විරුද්ධව ගිහින් උද්ඝෝෂණ වලට පුර්ණ සහාය දුන්න මතක නැතුවද මන්දා?දැන් කිඹුල් කඳුළු හෙළනවා.දේශදෝහින් මේ

  5. Priyankara says:

    Me kattiya rangapana eka thamai karanne.

  6. NuwanJ says:

    තම වගකිම පැහැර හැර අනාත් අයත් අමාරැවෙ දාන අය නිසා රටක් වහන එක හරාද
    අරේතික ශක්තිය ඇති රටවල් එහෙම කලත්
    අපිට එය කල නෙහෙැකියි එහෙම වුනොත් මේ තියනන ආහාර බෙහෙත් තත්වය තවත් නරක අතට යයි .

    පොලාසිය නිති ⁣නොතකන කාලකන්නි පාරවල ඉන්නකොට කුදලගන යන එක විවෙචනය කලේ පට්ටයනකන් සමාජ මධෙය පොස්ට් දැම්ම නේද
    වෙන රටවලත එහෙම කලා රට බේරගන්න.

    අපි එවට විරැද්ධවෙලා නැවැත්තුව

    පාරෙ කොච්චර කිවි්වත් මාස්නොදා නාති නෙතෙකන ⁣අයට එක කරන්න දුන්නනම් මෙක
    අද රටවහන්න කියන තැනට තල්ලු නොවෙන්න තිබුනා

  7. Better to do your job properly.

Main News