‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර්

January 21, 2020 at 8:40 am | lanka C news
‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ සහ ආසන්න නගර ගණනාවක පෝස්ටර් අලවා තිබේ.

තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් වලදී ප‍්‍රකාශ කරයි.

ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයගෙන් පැය තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න ප්‍රකාශ සටහන් කර ගනු ලැබ ඇත.

ඇයට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි කිරීමට මේ වන විටත් කටයුතු කර තිබේ.

416 views

29 Comments to “‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර්”

  1. Kapila says:

    පත්මිණි රණවක මහත්මිය කොහෙදිවත් කියල නැහැ ඇය දීපු තීන්දුව රජයට පක්ෂපාතීව දුන්න කියල. ඇය රන්ජන්ට කියන්නේ ඒ නඩුවේ තීන්දුව දුන්නේ ඇය කියල විතරයි . අපේ රටේ විනිශ්චයකාරවරු හැමදාම දේශපාලුවෝ ඉස්සරහ නැවෙනවා තමන්ගේ තමන්ගේ උසස්වීම් , තානාන්තර හදාගන්න. මේ System එක හින්ද එහෙම කරන්න වෙලා තියෙනවා. ඒක තමා අපේ රටේ නීතිය සම්බන්ධ තිත්ත ඇත්ත . ඒක එදත් , අදත් සිද්ධ වෙනවා. ඒකට රන්ජන් ට විතරක් කරන්න දෙයක් නැහැ.මේ වෙලාවේ දේශපාලුවෝ සහ අධිකරණය හදන්නේ රන්ජන් ගේ වැරැද්ද පෙන්නා දෙමින් ඔවුන්ගේ නිරුවත මහජනතවගෙන් වසන් කරගැනීමට තැත් කිරීමයි. මෙය අපි තේරුම් ගෙන මහජනතාව ලෙසේ මේ System එකට විරුද්ධව නැගී සිටිය යුතුයි . එසේ නැතිව අප කල යුත්තේ කුඩු දුමින්ද ව බේරා ගැනීමට උදව් කිරීම නොවේ.

    • SL says:

      Very true, Padmini Ranawaka did not say that she has given the verdict because of any political pressure.
      However she should not have discuss the matter with the Ranjan and use here connection with Ranjan to get a promotion in her office.Anyhow ,Ranjan is the culprit here

  2. Ned says:

    Me Nadu thinduwa Hodata kiyavanna.
    Pradana saki karayo dennama deparsavayema kiyanne Duminda vedi vadila vatuna eta passe Ape mahathaya tath vedi veduna kiyala.Dumindata Daduwam kalath Marana Daduwama veradi thinduwak.
    Mama me naduwa Hodin koyawapu kenek.
    Mage samannya danumatath me thiranaye varadak thiyanawa

    • Reno says:

      Just remind me tomorrow.
      I will raise your salary for sure, or do you need a promotion?
      Please let me know.

      Thanks for your work.

  3. KAPILA RELA says:

    Kapila Toge ammada kiwwe kudu wikka kiyaka, toge amma kudu gahanawada ballo

  4. jagath says:

    Oka renoge wadak. habay uge sahodara premaya uthkrushtay

  5. Amila says:

    මේ ඔක්කොම නාඩගම් අපේ ළමයින්ට හරියට කුඩු ටික දෙන්න නේද කියලා හිතෙන කොට පපුව වාවන්නේ නැහැ …

  6. abu Bakar says:

    HOW ABOUT NATIONAL SECURITY? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පොස්ටරේ ගහන්නේ කවුද කියන එක. UNKNOWN POSTERS PASTE BY UNKNOWN PEOPLE.

Main News