මිනී මරණ ආණ්ඩුවක මට ඉන්න බැ.. එහෙම කැබිනට්ටුවක වාඩි වෙන්න බෑ..- මාධ්‍ය කැදවා රාජිත කියයි..[Video]

June 17, 2019 at 2:10 pm | lanka C news
මිනී මරණ ආණ්ඩුවක මට ඉන්න බැ.. එහෙම කැබිනට්ටුවක වාඩි වෙන්න බෑ..- මාධ්‍ය කැදවා රාජිත කියයි..[Video]

මිනී මරණ මිනිසුන් ලෙඩ කරවන ආණ්ඩුවක සිටීමට තමන් සූදානම් නැතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

චීනයෙන් දුම්වැටි ගෙන්වීමට අවසර දෙන්නේ යයි මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම තීරණයට තමන් දැඩිව විරුද්ද බවත් එවන් තීරණ ගන්නා කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීමට තමන් සූදානම් නැති බවත් ඔහු පැවසීය.

78,796 Viewers

36 Comments to “මිනී මරණ ආණ්ඩුවක මට ඉන්න බැ.. එහෙම කැබිනට්ටුවක වාඩි වෙන්න බෑ..- මාධ්‍ය කැදවා රාජිත කියයි..[Video]”

  1. Nim says:

    YANA GEE KIYANNE
    MUN OKKOTAMA
    MOLEE KOLOPPAN
    LAGADEEMA JAMPARAYA ADAGENA
    BELEK PIGANI , KOPPAYEI
    ARAGENA
    POLIMEE YANNA
    LASTHI WENNA.
    😥😥😥😥😥👹👹👹👹

  2. හෙලයා says:

    සිංහල ගැහැනු වඳ කල දොස්තර ෂාපි බේරාගන්න දතා මොහමඩ් අලුත් ගේමක. මොංගල් එක්ක හුට පට ඌ එක්ක බේරා ගනින්. දුම්වැටි මදි නම් උගෙ ලොලි පොප් එක කටේ දා ගනින්.

  3. gadol says:

    මෙලෙච්චේද මිනීමරු පිරපාකරන් ත්‍රස්තවාදියාට සහය පළකරමින් අපේ රට ජාතියට විරුද්ධව රාජිත කල ත්‍රස්තවාදී ක්‍රියා රටේ ජනතාවට අමතක වෙලා නැහැ
    – අළුත්ගම දර්ගා නගරයේ දී අන්තවාදී මුස්ලිම් වරුන්ට සහය පළකරමින් ඔවුන් කල ත්‍රස්තවාදී ක්‍රියා සිංහලයා මත පැටවූ හැටි අපිට අමතක නැහැ
    දැන් ISIS සමාජිකයින් දර්ගා නගරයේදී අත්අඩංගුවට ගන්නවා නේද ?
    ආණ්ඩුව ISIS අත්අඩංගුවට ගන්න නිසාද දැන් ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්නේ ? ලැජ්ජයි රාජිත විලි ලැජ්ජයි ..කරුණාකර වංචාකල රටේ මුදල් බාරදී දේශපාලනයෙන් ඉවත් වන්න ..

    • දේවක says:

      ලැජ්ජයි කිය කියා ඌ පොහොට්ටුවට ආවම ඡන්දෙ දීපන් 😀

  4. Ranil says:

    So did he kill cats with his Pra military in late 80s. This guy is worse than MS and RW combined.

  5. sathya says:

    Come on. Come on.
    GON Porayak.

  6. prabath says:

    mEKA CHANNDA GUNDUWAK MOKADA MONGALYA MEWAGEANAWA KIYALA DAN SAHENA KAL.mECHCHARA KAL KATA WAHAGENA INDALA ME MOKDA EKAPARATAM MU DANGALANNE.

  7. පොඩි එකා says:

    ඡනතාවට අයිති රටේ ඡාතික සම්පතක් චීනෙට වික්කට මට කැබිනට් එක ඇතුලේ ඉන්න එකේ ප්‍රශ්ණයක් නෑ.. හැබැයි චීනෙන් සිගරට් එකක් ගෙන්නුවොත් ඒක මට කැබිනට් එකේ ඉන්න එක ප්‍රශ්ණයක් වෙනවා… එලියට බහින්න ක්‍රම සහ විධි හොයනවා…

  8. Sathya says:

    Thopi dennama Makabevila pala. SAmanalaysi Nav horai

  9. Perera says:

    Aa bola Rajitha buruwo China sigaret walin wenne minisu marena ekada, lanka dum watiyen jiwitha surakenawada?

  10. Dileepa Rupasinghe says:

    Wadiwelaa inna newei, address nathi welaa neda dan inne ?

  11. Ravikara says:

    Chande balagena, eliyata bahinna hethu hoyanawa! GE atha langa.

    Api nodanna Jeerata, Ha.. ha.. haa..

  12. wasaa says:

    අනේ පව් බබා

  13. dimuthu says:

    And balu datho danda thota therune

  14. jayantha says:

    Me anduwe (palakayo) Amukala…………
    Mun danne denui….
    Eunata Janathawa eka hodata dannawa…..
    Mathaka thiyaganna……
    Minissunwa Thawapark Andanna behe……..

  15. The Voters says:

    Have sensed the on coming defeats or have understood the people’s reactions to your hitherto unpatriotic behaviour ?

  16. ඉරාන් says:

    වෙන්ඩ රජයට මුක්කුව ගහන්න පලවෙනි වෙඩි මුරය හරි..

  17. sumanadasa says:

    ඔන්න දැන් ගිලෙන නැවෙන් පනින්න හදන්නේ.

  18. Sun says:

    You get it from China or wherever that is not good for human health. People have to understand the side effect of smoking, really the government has open them the after effects from high school age. At the same time importing low quality medicine from some countries are the same inducing side effects than curing. Ministers should the heath professionals to get the word rather importing low quality items.

  19. Saradiel says:

    අපේ රටේ දුන්කොල සමාගමෙන් හොද සන්තෝසමක් ලැබෙන්න ඇති මේගැන සොයා බැලිය යුතුය

  20. Sam Fernando says:

    අම්මට උඩු . මූ දැන් කරණමක් ගහන්නයි යන්නේ. මූ දන්නවා දැන් මූට ඡන්ද 500ක්වත් ලබාගන්න බැරිබව. දැන් මොනව හරි ක්‍රමයක් දාලා විපක්ෂයට පනින්නයි යන්නේ.

  21. sama says:

    A rat fleeing the sinking ship

    • Critic says:

      Exactly! I’w think that he’s going to flee the country before the forthcoming election. We should keep our fingers cross!

    • Critic says:

      Exactly! I’d think that he’s going to flee the country before the forthcoming election. We should keep our fingers cross!

  22. Saradiel says:

    චීනයෙන් හෝ කිසිම විදේශීය රටකින් දුම්වැටි ගෙන්වීමට අවසර වැරදියි එය සම්පුර්ණයෙන්ම තහනම් කලයුතුයි
    නමුත් රාජිත මේ කතාකරන්නේ ජනතාවගේ යහපත ගැන සිතා නොවේ ..ඔහුට මේ ඩ්ල් එකෙන් වාසියක් නැතුව ඇති
    ලංකාවේ සිංහල මව් වරු ගේ ලත්ෂ ගනන් දරුවෝ සාෆි දොස්තර නැති කරන විට රාජිත කොහෙද හිටියේ ..ඒගැන ඔහු කිසිවිටක ඒ මිනිමරුවට එරෙහිව කතා කලාද ? නැහැ නේද ? අපේ සිංහල මව් වරුන්ගේ දරුවෝ මැරීම මිනීමැරුම් නොවේද ?
    ඒ මුස්ලිම් මිනීමරු දොස්තරලාට විරුද්ධව කටයුතු නොකළේ මන්ද ?
    රෝහල්වලින් ප‍්‍රතිකාර ගත්තු රෝගීන්ට ප‍්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ සියල්ල ලබා දී ම මිනීමැරිමක් නොවේද ?

  23. one shot says:

    දත් ගලවන,මිණී මරන​,බොරුම කියන​,බොරුම කරන,බැංකු කඩන​,ජංගි අඳින​,සමණළයින් සේ පියඹන​,එහෙම කරන, මෙහෙම කරන​,උනුත් එක්ක ඉන්නෑ මම​.
    ගෙදර ගියොත් අඹු නසීය​,මග හිටියොත් මා නසීය​,විසිට් එකට හූ වදීය,හොර පාරෙන් පැන දිවීය​,තිබුනු දතුත් ගැලවුනීය​,කල කල දේ පල දුනීය​.

    • Loku Ayya says:

      අනේ ……………….දන් තෝ කියන විදිහට ආණ්ඩුව කරන එකම වැරැදී වැඩේ, මිනිස්සුන්ට තියෙන ලොකුම දැවෙන ප්‍රශ්ණෙ ඔය චීනෙන් සිගරැට් ගේන එකයි එහෙනම්. තෝ මෙච්චර කල් නිදි වැදිලද හිටියෙ. පරයා තොගෙ ඉතිහාසෙ හොදට දන්න අපිට නිකන් කොල කඩාපාන්න හදන්න එපා. අර ඉතිහාසෙ සුපුරුදු කරණම ගහන්න තමා තෝ මේ පාරත් මේ ලෑස්ති වෙන්නෙ. මේ පාර අපිනම් ඕවට අහුවෙන්නෙ නැහ. තෝ හොදටම දන්නව තව දුරටත් තොටයි තොගෙ අර මන්ද බුද්ධික පුතාටයි UNP එකේ ඉදල කොහෙත්ම ආත්මයක් නැති බව.

  24. ප්‍රා කල්ලිය කාගෙ ද? ඒක හැදුවෙ කවු ද? ඒ කල්ලිය මනුෂ්‍ය ඝාතන කළා ද? එහෙම කළ බවටයි අප දන්නේ. අපේ දැනුම වැරැදි නම් කරුණාකර, දන්න කෙනෙක් පහදා දෙන්න.

  25. Nuwan says:

    මීයන් පනිනනවා නැව ගිලෙනකොට. චන්දෙ ලඟයි. මේවට රැවටෙන මී හරක් තවම ලංකාවේ ඉන්නවා.

  26. හැකහැක says:

    ගිලෙන්ඩ යන නැවෙන් මීයො එකා, එකා පනින්ඩ හදනව!

  27. Nimal says:

    What about the cigarettes of Ceylon Tobacco Company? Doesn’t it kill?

  28. යහපාලන මර උගුල says:

    These kind of vulgar can’t fools public any more.
    This is the latest episode of the
    Yahapalana Mara ugula .

  29. අම්මප හැබෑව ...කැබිනට්ටුවක වාඩි වෙන්න බෑ..- says:

    අම්මප හැබෑව …කැබිනට්ටුවක වාඩි වෙන්න බෑ..-දැන් ඉතින් පස්ස ඉරිලා නේ? චන්දෙන් පස්සේ දුම් මැස්සට යන්ට සුදානම් වෙයන් මාමේ. තොට නම් වැහි නැති හේන් අතමා වදින්නේ දුම්මැස්සේ හිටියත්. යසට තිබුණු රටම කෑවා හොර දතා.

  30. Mangala says:

    Mu hamadama balaye inne chande lanwenakota me wage nadagamak natala depaththenma salli aran wadiyen salli dena paththata heththuwela. Rate winashayata wasara gananawakma dayaka una kumbandayek.

  31. Love nature says:

    නොහිමි සුවද විහිදෙන කස්තුරි නිමල

    උතුම් මුව නැබෙහි තැබී බනැණ විකල

    විනම් මෙමට මහ බඹු පදවි යම් කළ

    තබමි බොරු කියන රාජිතගේ ගේ දිව මුල

  32. රත්නසිරි මුදලිගේ says:

    අනේ හොඳයි. ප්‍රා කල්ලියෙ මිනී මරුවොත් දැන් ගොඩක් දැහැමි වෙලා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන හුගක් හිතන්න පටං අරං.

Main News