මිනී මැරීම එජාපයේ උපායමාර්ගය නොවේ…- අජිත් පෙරේරා

September 19, 2018 at 6:28 am | lanka C news
මිනී මැරීම එජාපයේ උපායමාර්ගය නොවේ…- අජිත් පෙරේරා

තර්ජනය, ගර්ජනය, මිනී මැරීම එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන උපාය මාර්ගය නොවන බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැර අන් කිසි මගක් නැතැයිද ඔහු සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි එක්සත් ජාතික පක්‍ෂයට චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

124 views
Main News