මිනී මැරුම් කුමන්ත‍්‍රණ චෝදනාවකට රනිල් CID කැදවයි..

February 28, 2020 at 3:50 pm | lanka C news
මිනී මැරුම් කුමන්ත‍්‍රණ චෝදනාවකට රනිල් CID කැදවයි..

තමන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අගමැති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ඇති බව රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම සඳහා ඇති චෝදනාව ගැන නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාළ ඝාතනය කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ හඬපටයකින්ද හෙලි වී ඇති බවත් එය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කර ඇති බවත් ඔහු පැවසීය.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

245 views

22 Comments to “මිනී මැරුම් කුමන්ත‍්‍රණ චෝදනාවකට රනිල් CID කැදවයි..”

  1. Upul says:

    Another ploy to delay the bond scam.

  2. Nandasra says:

    බැඳුම්කර කුමන්ත්‍රණයට පෙර රනිලා මීහරක් ඝාතනයකට කුමන්ත්‍රණය කරලා…

    • cobra says:

      බැඳුම්කර මහබැංකු මංකොල්ලයට සම්බන්දවූ රනිල් තාමත් නිදැල්ලේ

  3. mark says:

    meka munsha gathanayakta try kala wenna ba. hora harakek wenna onee

  4. අර නුගේගොඩ පැත්තෙ මනුස්සයෙකුට වෙඩි තියලා මැරුනා මතකයි. ඒ මනුස්ස්‍යා ගොන්ජට නඩු දාපු මිනිහෙක්
    මතකෙ විදියට……

  5. වරදට දඬුවම නියතයි says:

    සජිත්ගේ බලය වැඩිවෙලා රනිල් නන්නත්තාර වෙනකම් රනිල් ආරක්‍ෂිතයි. රනිල්ගේ උපදෙස් පරිදි UNP යේ යටින් ගේම් ගහන ක්‍රියාවලිය රනිල් නවත්වන්නේ නැත. නවත්වපු හැටියේ රනිල් අවලංගුයි. පලක් නැති රනිල්ට ඔහු වටා ඇති චෝදනාවලින් ගැලවීමක් නැත. රනිල් නිකම්ම නොම්බරයක් බවට පත්වෙනවා. ඕක දන්න රනිල් තම වටිනාකම තියාගන්න කුස්සිඅධිකාරියේ බලය පාවිච්චිකරනවා.

  6. Me says:

    අපි එහෙම කියල පොඩි අාතල් එකක් ගනිමු, නේඒඒඒදඅඅ.

  7. rasi says:

    නුවර එලිය දිස්ත්‍රික්කයේ ගව ඝාතනය තහනම් කරලා තියෙද්දී මහින්දානන්දාව ඝාතනය කිරීමට තැත් කිරීම නීති විරෝධීයි.

  8. Sun says:

    That is why the other democratic countries are developing and ours is falling as there is no law and order of the country when the leaders are looting money from the bank without any problem. If we prove such things in real democratic countries they will step down on the spot. How these leaders are talking to the public with a dirty heart and ask them to follow and obey rules in the country. All good hearts are diminishing in politics due to misleading law and order of the country. If you look at the papers we can assess the unrest round the country such as stealing, killings,drug issues round the country. Leaders are responsible for such things. Then only people going to trust the leaders..

Main News