මිනී මැරෙයි.. ලේ හෙල්ලෙයි.. අපට මේවා පුරුදුයි.. අපි චණ්ඩි..- චම්පික වියරුවෙන්..

November 3, 2018 at 2:10 pm | lanka C news
මිනී මැරෙයි.. ලේ හෙල්ලෙයි.. අපට මේවා පුරුදුයි.. අපි චණ්ඩි..- චම්පික වියරුවෙන්..

‘මිනී මැරුම් වෙයි… ලේ හෙල්ලෙයි… අපට මේවා පුරුදුයි… අපි චණ්ඩි…’ යැයි කියමින් එ.ජා.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සිකුරාදා (2දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කථානායකවරයා ඉදිරියේ ආණ්ඩුවේ පක්‍ෂ නායකයන්ට තර්ජනය කරමින් ඉතා අශ්ලීල ආකාරයෙන් හැසිරී තිබේ.

මරණ වෙන්නේ සහ ලේ හලා ගන්නේ කුමක් සඳහාදැයි මේ අවස්ථාවේදී රණවක මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කර ඇති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා චණ්ඩි මෙන් නොහැසිරෙන ලෙස රණවක මහතාට දැඩිව පවසා ඇත.

චම්පික රණවක මන්ත්‍රිවරයා මෙසේ තර්ජනාත්මකව අදහස් දක්වා ඇත්තේ නොවැම්බර් 5 වැනිදා හෝ 7 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම කැඳවිය යුතු බව කියමිනි.
පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බවත් ඉන් පරිබාහිරව ක්‍රියාකිරීමට කිසිසේත්ම නොහැකි බවත් මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා දැඩිව අවධාරණය කර ඇත.

යම් හෙයකින් ව්‍යවස්ථාවේ නැති බලයක් රැගෙන ක්‍රියා කරන්නට ගියහොත් කථානායකවරයාට එහි නරක ඵලවිපාක අත්විඳින්නට සිදුවන බවද කියමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් එම රැස්වීමෙන් නැඟිට ගොස් තිබේ.

– mawbima

64 views

23 Comments to “මිනී මැරෙයි.. ලේ හෙල්ලෙයි.. අපට මේවා පුරුදුයි.. අපි චණ්ඩි..- චම්පික වියරුවෙන්..”

  1. sahan says:

    me praa mineemaruwaage wiyaru prakaasaya sulukota hithanta epaa. kunu dathaa ekka praa
    sanwidhaanaya hadala dahas ganan tharunayo marapu muta praajithata oowaa bohoma
    sulu dewal.
    maru wikalwelaa pissuwetuna mungena awadhaanayen inta janathaawa denuwath kala yuthui.
    aaraksa hamudaa awadiyen sitiya yuthui.

  2. Nawum mavathe kamathura alapaluwa says:

    Muge le hollala moowa marala dammanam hari.

  3. Abba says:

    Moo is a traitor from school days

  4. Don says:

    Yes
    After the Central Bank Robbery … anything is possible. You are digging your own grave with useless Ranil.

  5. ගමරාළ says:

    ආන්ඩුව පෙරලෙයි කියලා වෑඩියෙන්ම පිස්සු හෑදිලා ඉන්නෙ ආලාපාළු පච රණවකයි කක්කුස්සි කටයි දෙන්නා. හූ ඈම් පී කාරයොවත් එච්චර පිස්සුවෙන් දඟලන්නෙ නෑ. ආන්ඩුව පෙරලිලා මුන් දෙන්නා විපක්ෂෙට ගියොත් දෙන්නම ඉවරෙට ඉවරයි. ප්‍රදීප් එක්නෑලිගොඩ කේස් එකේ ඉඳන් ඔක්කොම එලි වෙනවා. මුන් දෙන්නට දෑන් තියෙන්නෙ විකල්ප දෙකයි එක්කො මරාගෙන මෑරිලා හරි යමපාලන ආන්ඩුව රෑක ගන්ඩ ඕනි. එහෙම නෑත්තන් ඩීල් එකක් දාලා අලුත් ආන්ඩුවට හේත්තු වෙන්ඩ ඕනි. කක්කුස්සි කටා නන් අලුත් ආන්ඩුවට සෙට් වෙන්ඩ ට්‍රයිකරලා නෝන්ඩි වෙලානෙ ඉන්නෙ. කක්කුස්සි කටා ගන්නවට කව් රුවත් කෑමති නෑ. හෑබෑයි ආලාපාළු පචයා නන් අන්තිම මොහෙතෙ මොකක් හරි ගේමක් ගහලා එල්ලෙන්ඩ ඉඩ තියනවා. ඒකට කොහෙත්ම ඉඩ දෙන්ඩ හොඳ නෑ. මූ කරපුවට මූ වන්දි ගෙවන්ඩ ඕනි.

  6. HUNA says:

    Oka ‘Under World’ wada walata dakshai. Pararissamen.

  7. mali says:

    රතන හාමුදුරැවෝ වග කියන්න ඹින මෙයාල ගැන දැන ගෙනත් ලෝකෙට නොපෙන්නා චමිපිකව ආරක්ෂා කලාට කාලයක්ම
    දැන් දෙන්නටම යන ඒන මං නැතිවෙලා තියෙන්නෙ කරපු පවි වලට

Main News