සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා..- විජේදාස සාප කරයි..

April 19, 2021 at 9:20 am | lanka C news
සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා..- විජේදාස සාප කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ඊයේ දිනයේ නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ.

ඉන් අනතුරුව ද මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත ඔහු අදහස් පළ කළේය.

යෝජනා වී ඇති වරාය නගර පනතින් පසු බදු දීමක් අවශ්‍ය නොවන බවත් කෙලින්ම විකුණා දැමිය හැකි බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් 12 වනදා නිවාඩුවක් ලබා දුන්නේ මෙම පනත අධිකරණය හමුවට නොයා නඩු නැතුව සම්මත කරගැනීමට බවද ඔහු පැවසීය.

‘මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා’ යයිද පැවසූ ඔහු හැට නම ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් තමන් තනිවම හෝ සටන් වදින බවත් තමන්ට ඒ සඳහා ශක්තිය ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

156,978 views

54 Comments to “සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා..- විජේදාස සාප කරයි..”

  1. Damian says:

    නියම සෙත් පැතීම.
    සාදුල සෙත් පිරිත් දෙසද්දී මූ වස් කවි කියනවා.

  2. ලෝකෙට ලොක්කා මම තමයි ගම දූනියාවේ. says:

    අනේ මෙහෙමත් දේශප්‍රේමියෙක්. කලිසම් ඇදන් ටයි බැදන් ගණ වෙලදූන් පිරිවරන් මූ කොහි යන්නේ. පිස්සො රෑනකි. ඩොලර් කේස්.

  3. Sonal says:

    Wijedasa the Flying PIG has a dream; wants to be ” President of Srilanka”. besides several dirty monks in Srilanka support him to fulfil their ambitions in the future.
    What about the poor Sajith, Anura, Wimal and Champika. They all have the same dream. These all buggers and dirty disgusting monks are extremely harmful pests in Srilanka.

    Sonal

  4. විතාරන්දෙණියේ සුනීත හිමි says:

    රාජපක්ෂ කඳවුරේ අදූරදර්ශී, පරගැති බොරැ රැවටිලිකාර දේශපාලනයට අභියෝග කරන්නට හමිබන්තොටින්ම විජේදාස රාජපක්ෂ වැනි එඩිතර මිනිහෙක් පෙරට ඒම ආඩමිබරයකි. රාජපක්ෂලාට තවදුරටත් ශ්‍රීලංකාවෙි මිනිසුන් රැවටිය නොහැක.

    • Ranjan says:

      Rajapakshela karapu moda kriyawa moota SLPP eken thranga karanna dunna eka.

    • dev says:

      danna banak kiyanan hamuduruwa ne
      wijedasa rata pawa dena panath gena kota koheda hitiye

      port city panathe awlak na. tiyana podi awul hada ganan puluwan

  5. සිංහල බන්ඩා says:

    විජේදාස වහාම පරණ 🐘🐅🐪🛎 යහපාලනයෙ අලුත් ☎️ රැලට එකතු විය යුතුය්.

  6. Kannan says:

    Wijedasa is a liar and selfish politician. he was a Cabinet minister during yahapalanya 2015-2019 and he fought with Ranil and Field Marshal Sarath Fonseka. now he is frustrated as he was not given a cabinet ministry. We must thank President for not given a ministry to this idiot. at least he was taught a good lesson. we must warn Sajith Premadasa not to take Wijedasa to his party because one day he will backstab him also.

  7. Baba says:

    අපේ රටේ එවුන්ට ඇස් ඇරෙන්නේ අක්කර ගණන් ගස් කපලා ඉවර වූණාම,කොටි රට වනසලා ඉවර උනාම, මූසිලිම් එවූන් නැගෙනහිර අරාබියක් කලාට පසූ, පොට් සිටි භාගයක් ඉවර උනාම,තමයි නින්දෙන් නැගිටින්නේ,එතකම් නිදි මූන් නම් කෙලින්නේ ම පිස්සූ

  8. Baba says:

    මූන් හැම වැඩක්ම භාගයක්. ඉවර වූණාම තමයි නින්දෙන් නැගිටලා කෑගහන්නේ.

  9. මාක්ස්වාදී ජෙප්පා says:

    මූ ජෙප්පන්ගෙ ලනු කාලා. මූව ගහලා පන්නල දාන්න ඕන

    • CAT says:

      රටෙන් පන්නන්න ඕනේ අපේ රට විදේශිකයින්ට විකුණන අවස්ථාවාදී දේශපාලකයින්ව ..කුමන පක්ෂයක් වුනත් කමක් නැහැ ..වසර 72 නිදහසෙන් පසු රට පාලනය කල කිසිම පක්ෂයකින් රට ජාතියට සිදු වූ යහපත කුමක්ද ? හැමදාම ප්‍රශ්න ,දෙමළ බෙදුම්වාදී ප්‍රශ්න ,මුස්ලිම් අන්තවාදී ප්‍රශ්න , දැන් චීනෙට රට විකුණන ප්‍රශ්නය ?…චීන ප්‍රශ්නය දේශපාලකයින් විසින් ඇති කල එකක් ..එය ඔවුන්ම විසදිය යුතුයි ..අපේ රටේ බිම් අගලක් වත් විදේශිකයින් ට විකිනීමට ඉඩ නොදිය යුතුයි ….රටේ සම්පත් විකුණලා රට දියුණු කරන්නේ කෙසේද ?

      • මාක්ස්වාදී ජෙප්පා says:

        අනේ පල කාලකන්නි ජෙප්පා. තොපි බස් පිච්චුවෙ රට ගොඩගන්නද?

  10. Kamal says:

    මේ රටේ මිනිස්සුන්ට ආදරේටද? කිසිසේත්ම නෑ. ස්වාමීන් වහන්සේලාත් අවස්ථාවාදී දේශපාලකයන්ට අහුවෙන එකනෙ ඛේදවාචකය!

Main News