මිනුවන්ගොඩදී කඩුවලින් ගැහුවා.. හැම ගෙදරම කඩු තියෙනවා.. පල්ලිවලින් අහුවුනේ 47යි..- අසාද් සාලි

May 15, 2019 at 10:32 pm | lanka C news
මිනුවන්ගොඩදී කඩුවලින් ගැහුවා.. හැම ගෙදරම කඩු තියෙනවා.. පල්ලිවලින් අහුවුනේ 47යි..- අසාද් සාලි

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී ඇති වූ කලහකාරී තත්වයේදී කඩුවලින්ද පහර දී ඇති බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක් සදහා එක්වෙමිනි.

‘මේ වගේ උණුසුමක් තියෙනවා කියන එක ආණ්ඩුව දැනගෙන හිටියා. අපි ආණ්ඩුවට මේ ඔක්කොම කිව්වා. ඒ ගොල්ලන්ගෙ නොසැලකිල්ල නිසා මුස්ලිම් ජනතාවට හානියක් වුණා.

අපි කියපු වෙලාවේ ඒ ගොල්ල අක්ෂන් ගත්තනම් බෝම්බ පිපිරෙන්නෙත් නෑ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ.

දැන් කිව්වනේ පල්ලියේ කඩු තිබුණා කියලා. පල්ලියෙ තිබුනෙ කඩු 47යි. එදා ගෙනැල්ල ගහපු කඩු ටික කොහෙන්ද ආවෙ. හැම ගෙදරම කඩුවක් තියනව කියන කතාව ඇත්ත වුණා නේද’ යයිද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

59,567 Viewers

28 Comments to “මිනුවන්ගොඩදී කඩුවලින් ගැහුවා.. හැම ගෙදරම කඩු තියෙනවා.. පල්ලිවලින් අහුවුනේ 47යි..- අසාද් සාලි”

  1. නට්ලූස් says:

    රටේ හොඳ වෙලාවට ඥාණසාරයා ඇතුලේ … නැත්නම් මෙලහකටත් නැටෝ හමුදාවට ලංකාවට බහින්න මේ නෝර්වේ ඒජන්ට් වැඩේ කොරලා…ගම්මන්පිල මදුමාධවට එච්චර හැකියාවක් නෑ

    • JOHN says:

      ඌරු මස් කැල්ලක් කමුද?

    • one shot says:

      බයිසිකල් වින්කලේකට ගිහින් නට් ටික තද කර ගනිං.

    • aniwa says:

      honestly that’s the truth

    • The citizens says:

      Were you sleeping , when Muslim extreme terrorists killed hundreds of innocent people including small children who were praying in the churches and the innocent local and foreign tourists in tourist hotels?As a governor of Western province,can you be so one sided and biased to not to criticize those who initiated these inhuman , brutal attacks???

    • ඥානසාර says:

      ඡන්දෙ කිට්ටු වෙලා මම එලියට එනව බොල.

    • රට්ටා says:

      වැදගත් විදිහට කතා කරන්න දැනගනින් පරයා. තොගේ දෙමාපියොත් තො වගෙද බල්ලො. ඉදකින් වරකා පොන්නයා

    • as says:

      ඔහේගේ නට්ලූස්ම තමයි

  2. john the baptice says:

    මුස්ලිම් නොයන අයට බොරු කියන්න කුරානයේ තහනමක් නැතිලු

  3. සුනිල් අත්තනායක says:

    මූ තාම එළියේ හින්ද දැන් කට වැඩියි …!!! ඇයි මුන්ව ඇතුළට දාන්නෙ නැත්තේ …!!! මුන් තමයි රට ගිණි තියන්නේ …!!!

  4. Ranga says:

    Ara Mawanelle pilima kadapu ‘ape lamayinwa’ ehema meya hondata anduranawalu neda?

    Narakada meyagen katauththrayak ehema gaththoth hamudapathi thumani?

    Danne nathi nisayi ahuwe ayubowanda. Mukuth waradawa hithanna epa. Honde!

  5. රනිල් says:

    අසාද්සාලියො 21වෙනිද උබේ කටේ බේකන් තිබුනද? කතා කලේ නෑත්තෙ

  6. ranjan says:

    අල්ලා මවල තියෙන හැටි නේ .ඉර වටේ තමයි ග්‍රහ ලෝක .පල්ලිය ඇතුලේ 47යි , වටේට 1000 යි

  7. Boo says:

    මිනුවන්ගොඩ ඒ කඩු තියෙන්නෙත් හදිසියකට තණකොළ කපන්න තමයි.

    තණකොළ කපලා මංගල වගේ නට් ලුස් වෙච්චි බන්කොලොත්මෝඩ වහලුන්ට කන්න දෙන්න.

  8. UD says:

    මේ මුස්ලිම් නායකයෝ තමන්ගේ ජනතාව සංසිඳුවනවා ‌වෙනුවට තව අවුස්සනවා.
    මේ ජාතිවාදී අන්තවාදී හැතිකරේ තමයි ‌මේ රට කන්නේ….

  9. SL says:

    එතකොට ‌බෝම්බ, ‌ඩෙටනේටර්, තුවක්කු, හමුදා ඇඳුම්, සුදු ඇඳුම්……..
    මේ ජාතීන් අතර ආරවුල් ඇති කරන්නේ ‌මෙවැනි අන්තවාදීන් තමයි…
    මොනා කරන්නද අපිට කියලා රජෙක් නැති රටක්නේ ‌මේක…..

  10. UNP GAL IBBA says:

    මෙන්න තොත්ත බබා ඇවිත් උණ බටයකට සූප්පුවක් ගහලා කිරි ටිකක් දීපල්ලා යකෝ තෝ හිතන්නේ මහජනයා ගොන්නු කියලාද​???

  11. UNP GAL IBBA says:

    කේප්ප වස්සෝ හඹයා නොව මැරුණේ සිංහල හා දෙමළ ජනතාවයි නිකන් බබා හුකුන් පෙන්වන්න යන්න එපා දැන් ඔය අහුවූ ආයුදවලින් සියට තුනක්ම තිබුනේ තොපේ හඹ පල්ලි ඇතුලෙන්????

  12. john the baptice says:

    මු දන්නේ නැද්ද සෞදි අරාබියේ ජාතික කොඩියේ සලකුණ කඩුව බව

  13. sinha le says:

    එසේ නම් මේ කලබලය කර තිබෙන්නේ වහබි මුසල්මනුවෝ

  14. john the baptice says:

    Wahhabi Schools: Saudi Arabia’s Most Successful Export?

  15. Modaya says:

    Indecent son of bitch………….

    Behave your self PIG……

  16. assnga says:

    mata therenne netthe thawama mokada Goatabaya heregedarata ginihin prasnakaranne netthe mema thrastahawadinta salli deela set kalata 2013 indala. mahindaya sariya viswavidyala dunna ngota sally dunna

  17. Dilini says:

    Ape gewalwala kadu naha adai danne umbalath ekka was anna ewa ona bawa. Thopi thrastha pataw gahana hatiyata kadu madi hama gedarakama T.56 wath thiyaganna wenawa.

  18. Dilini says:

    Mama danagena hitiye hama gedarakama arakshawata ballek innawa kiyala dan urekuth genna wenawa.Mulu ratema uru tel ihinna oni. Aduma tharame thama thamunge gewalwalawath.

  19. sayu says:

    pala pala

Main News