මිනුවන්ගොඩ කලහකාරීන් 13ක් අත්අඩංගුවේ…

May 14, 2019 at 12:40 pm | lanka C news
මිනුවන්ගොඩ කලහකාරීන් 13ක් අත්අඩංගුවේ…

මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් කිහිපයකට පහර දුන් පුද්ගලයන් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේය.

ඊයේ දිනයේ මිනුවන්ගොඩ නගරයය ඇතුළු වී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු එම පිරිස පොලීසිය විසින් ඉවත් කරන ලදී.

46 views

4 Comments to “මිනුවන්ගොඩ කලහකාරීන් 13ක් අත්අඩංගුවේ…”

  1. Nana says:

    Its good. But apply same law to Bathudeen etc

    • Amda says:

      කලහකාරීන් ඇරෙස්ට් කරන වේගයෙන් සැකකරුවන් ඇරෙස්ට් කරල කූඩු කරල එලියට ගන්නෙ නැතුව රටේ නීතියක් ක්‍රියාත්මක වෙනව කියල පෙන්නුවානම් මේ එක ප්‍රශ්නයක් වත් නෑනෙ..එහෙනම් කලහකාරීන් කියා පිරිසක් නොමැත.

      ඒත් මොකක්ද කලේ…මේක වෙච්ච දවසෙ ඉඳන්ම මිනිස්සුන්ව ඇවිස්සුවා.

      මුලින්ම කිව්ව අපි මේක දැනගෙන හිටිය ඒත් කිව්වෙ නෑ..තාත්ත කිව්ව පල්ලි යන්න එපා…අරක මේක..

      ඊට පස්සෙ සැකකාරයො එලියට ගත්ත…මහ උන් උන්ගෙ එවුන් ඇතුලට යනකොට influence කරල එලියට ගන්නව

      ඒ අස්සෙ තව මී ගොනෙක් තප්පුලනව මේක සින්හල බෞද්ධ රටක් නෙවෙයි කියල…..

      අර කාඩිනල් තුමා මොලේ පාවිච්චි කරල කට ගෙවෙනකම් කියල කියල නිවා ගත්තෙ මීගමුවෙ මිනිස්සු ටික…උන් රිඇක්ට් කලා නම් ඒ වෙරල තීරයෙම මුස්ලිම් මිනිස්සු ටික පහුවදා මාලු ලෑල්ලෙ
      තව එකෙක් ප්‍රහාරයට ලක්වුනු මිනිස්සු ගැන බලන්නෙ නැතුව ත්‍රස්තවාදින්ගෙ හිත හදන්න ගියා

      කොහොමහරි මුන් ටික උඩ පැනල පැනල මිනිස්සුන්ව බලෙන් අවුස්සගත්ත….එහෙමත් නැත්නම් 83 කලා වගේ උන්ගෙම එවුන් දම්මල පටන් ගත්ත.

      හෙනගහනව යකෝ තොපිට.

      ආපුදා ඉඳල මිනිස්සුන්ව නොමරා මරල, ටැක්ස් ගහල, හූරගෙන කාල, හොරකම් කරල.. අන්තිමේදී මරාගෙනම කෑව.
      උඩ ඉන්න දෙය්යොම බලල මුන්ට දඬුවම් දෙන්න දෙවියනේ …මුන් විඳවනව බලන්න අපට වාසනාවත් දෙන්න.

  2. Ariyathilaka says:

    කුමන හෝ ආකාරයක, ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස කලහ ඇති කිරීමට උත්සාහ කරන සියලු දෙනා තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් රටේ අනාගතය විනාස මුඛයට ඇද දමන පාපතරයන් ය. අමනොඥ අදබාලයන් ය. රටේ නීතියට ගරු කිරීමට නොහැකි කිසිවෙකුටත් ම කිසිදු සමාවක් නොදිය යුතුය. ඔවුන් කරන දෙයින් රටේ ජාතිවාදී, ආගම්වාදී ගිනිදැල් ඇවිලී රට විනාශයෙන් විනාශයට පත් වීමට හේතුය. ප්‍රචන්ඩ ක්‍රියා වලට යම් සිංහල හෝ වේවා. මුස්ලිම් හෝ දෙමළ හෝ සංවිධාන සම්බන්ධ ද ඒ සියලු සංවිධාන නිතියෙන් තහනම් කළ යුතුය. එම සංවිධාන වල නායකයන් නිළධාරීන් ද අත් අඩංගුවට ගෙන තදින් නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමය. රටේ ආරක්ෂක අංශ කෙරෙහි අප විශ්වාසය තැබීම ද, සිවිල් ජනතාව නීතිය අතට ගෙන ක්‍රියා නොකිරීම ද සියලු දෙනාගේ ම ජාතික වගකීමය. එසේ කිරීමට නොහැකි සියලු දෙනා නීතියේ ආධිපත්‍යය ට යටත් කළ යුතුය. එය රටේ ආනාගතය වෙනුවෙන් කරන ජාතික මෙහෙවරක් වන්නෙ ය.

  3. පොරමෝලා says:

    තූ නොදකින් …රට ගිනි ගද්දී වල් ටුවර් ගහන නායකයින්

Main News