මිනුවන්ගොඩ පොකුරේ බහුතරයකට රෝග ලක්‍ෂණ නෑ…

October 10, 2020 at 12:40 pm | lanka C news
මිනුවන්ගොඩ පොකුරේ බහුතරයකට රෝග ලක්‍ෂණ නෑ…

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත මූලික කරගෙන ඇති වී තිබෙන කොරෝනා පොකුර ආසාදිතයන් ප්‍රමාණය 1083ක් දක්වා ඉහල ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ එම පොකුරේ බහුතරයක් ආසාදිතයන් රෝගී ලක්ෂණයන් වලින් තොර පුද්ගලයන් බවයි.

එනිසා ඔවුනගේ දෙවැනි තුන්වැනි ආශ්‍රිතයන් හමු වීමේ ඉඩකඩක් ඉදිරි දින කිහිපයේදී ඇති නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව අනුගමනය කිරීම අනිවාර්ය බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදන ප්‍රමාණය 4500 දක්වා ඉහළ ගොස් ඇත.

32,763 views

3 Comments to “මිනුවන්ගොඩ පොකුරේ බහුතරයකට රෝග ලක්‍ෂණ නෑ…”

  1. Saml says:

    Api nikam boruwata baya wela inne..

    Corona mahaloku case ekak ne hedynath

  2. Dr Zee says:

    රෝග ලක්ෂණ වත් නැත්නම් මොකටද ඔච්චර බය වෙන්නේ? ඒ අයගෙන් හැදෙන අයටත් එසේම තමයි.

  3. Priyankara says:

    Awlak naththanam ai appa bar wahala

Main News