මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කලා..- හමුදාපති
November 16, 2020 at 3:50 pm | lanka C news
බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව මතුවූ මිනුවන්ගොඩ කොරොනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මෙම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 3106 ක් බවත් එයින් අද වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 136ක් පමණක් බවත් ඔහු පැවසීය.
ඉතිරි සියලුදෙනාම මේ වන විට රෝහල් වලින් පිටවී ගොස් තිබේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ මුල්වරට ආසාදිතයෙක් හමුවූයේ පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදායි.
යකුනේ එතකොට මාලු කඩේට ආවෙ මොන පොකුරෙන්ද
ෆොන්සේකා නොහිටියානම් අපි තාමත් යුද්ද කර කර ඉන්න තිබ්බ කියලා හිතෙන්නේ මට විතරද ? හෆොයි එහෙම උනානම් හමුදාවට කොරෝනා බෝ වෙලා කක්කා ගොඩයි කිවාලු.
Etakota dan matuwenna මල් පොකුරු ද