මිනුවන්ගොඩ ප‍්‍රධාන ජුම්මා පල්ලියට ගැහුවේ හමුදාව-පොලීසිය බලා සිටියදී..- බදියුදීන්

May 15, 2019 at 9:20 am | lanka C news
මිනුවන්ගොඩ ප‍්‍රධාන ජුම්මා පල්ලියට ගැහුවේ හමුදාව-පොලීසිය බලා සිටියදී..- බදියුදීන්

කලබලකාරී කණ්ඩායම් විසින් මිනුවන්ගොඩ පිහිටි ජුම්මා ප්‍රධාන දේවස්ථානයටත් නගරයේ කඩසාප්පු වලටත් පහර දී තිබෙන්නේ ආරක්ෂක අංශ බලා සිටියදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ කුමන ආගමක හෝ අන්තවාදීන් සිටීනම් ඒ සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කළ යුතු මිස වාර්ගික කලකෝලාහල ඇති කරගැනීම කිසිදු පුද්ගලයකුගේ යුතුකමක් නොවන බවයි.

ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇත්තේ ඇති නම් රජය ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මිනුවන්ගොඩු ජුම්මා ප‍්‍රධාන දේවස්ථානයෙන් නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

40 views

51 Comments to “මිනුවන්ගොඩ ප‍්‍රධාන ජුම්මා පල්ලියට ගැහුවේ හමුදාව-පොලීසිය බලා සිටියදී..- බදියුදීන්”

  1. dinesh,fernando says:

    Ape Qaran paththukarapu fotoes lankacnews paththare aei daanneththe!!!???

  2. dinesh,fernando says:

    Lokema pohosath ratawal Araabi Ratawal!!! salli salli salli…

  3. Siri says:

    වෙන කව්රුත් නෙවෙයි කලේ ….මෙයාලම තමයි….අපේ අය ඒකත් ගානට කරලා දුන්නා …දැන් අහගෙන ඉදපල්ලා.

  4. Tonto says:

    පව් සහ පින් කියන්නේ පට්ටපල් බොරු . ආගම් කියන්නේ තව ලොකු කෙබරයක්.
    තිස්තුන් කොටි දෙවියෝ නෙවේ, උන්ගෙන් එකෙක් හිටියනම් මෙහෙම වැඩ වේවිද ?
    ගස් ගල් පිළිම බල්ලට දාල, හරියට නීති ගරුකව ජීවත් වෙයල්ලා. අවුරුදු 2500ක් බොරු කලා ඇති .

  5. Dilini says:

    Oka mokadda mulu ratak bala indidi thopi palliwalata gahuwe. Waraye maha ekage saha sewaka mandalaye olu gedi udin kudu containers ayuda containers bawe. E madiwata thawa katagahagena yanawa.

Main News