මිනුවන්ගොඩ ප‍්‍රධාන ජුම්මා පල්ලියට ගැහුවේ හමුදාව-පොලීසිය බලා සිටියදී..- බදියුදීන්

May 15, 2019 at 9:20 am | lanka C news
මිනුවන්ගොඩ ප‍්‍රධාන ජුම්මා පල්ලියට ගැහුවේ හමුදාව-පොලීසිය බලා සිටියදී..- බදියුදීන්

කලබලකාරී කණ්ඩායම් විසින් මිනුවන්ගොඩ පිහිටි ජුම්මා ප්‍රධාන දේවස්ථානයටත් නගරයේ කඩසාප්පු වලටත් පහර දී තිබෙන්නේ ආරක්ෂක අංශ බලා සිටියදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ කුමන ආගමක හෝ අන්තවාදීන් සිටීනම් ඒ සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කළ යුතු මිස වාර්ගික කලකෝලාහල ඇති කරගැනීම කිසිදු පුද්ගලයකුගේ යුතුකමක් නොවන බවයි.

ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇත්තේ ඇති නම් රජය ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මිනුවන්ගොඩු ජුම්මා ප‍්‍රධාන දේවස්ථානයෙන් නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

287 views

51 Comments to “මිනුවන්ගොඩ ප‍්‍රධාන ජුම්මා පල්ලියට ගැහුවේ හමුදාව-පොලීසිය බලා සිටියදී..- බදියුදීන්”

  1. සාජන් says:

    දේඛා හේ පෙහෙලී බාර් සාජන් කී ආඛෝමේ ප්යාර්.

  2. ranja says:

    Etakota ara paasku bomb blast eka
    Umbe nokiya hitapan kelepaaluwoo

  3. Chadi says:

    Oya Dekkada balana innakota gahanawa….

  4. charles says:

    THANK ALL SINHALESE FIRST NOT CREATING ANY REAL VIOLENCE SO FAR. You what will happen to you make us do it. You idiot

    • namal,peiris says:

      Be careful now in arabic countries starts to fight and kill sinhala baudhyanwa very soon very soon very soon!!!

  5. Roshan says:

    Racist. Karma will do its job for all.

  6. Moratu Kolla says:

    Muuge Aarakshakayan Vahaa Ivathkaranu .

    • namal,peiris says:

      Baudha gehenin arabi ratawalwala okkoma vesi weda karanne mamath gahala thiyenawa 150kata wediyen sinhala Baudh kellanta!!!

  7. Sadda says:

    මුස්ලිම් සහෝදරයිනි අන්තවාදී දේශපාලන නායකයින්ට විරුද්ධව ඒකරාශි වියයුතු කාලය මේක.

  8. gonsun says:

    Kadu Laxayakin ekak sinhalayan 100k ta bewoth sinhalayo okkoma kapothiy

  9. Garasarapa says:

    සල්ලිකාරයෝ එක්ක රගමින් හිටපු හැටි එලිඋනාට පස්සේ මිනිස්සුන්ට මේකා එපා වෙලා. නැගෙනහිර දෙමල කතෝලික සහ පොදුවේ කතෝලික මරණ වලට පාර කපපු සුමන්දිරන්, සුළු ජාතීන්ට වෙච්ච පොරොන්දු ඉටුකරගන්න බැරුව තමන්ගේ විදේශ මිතුරන් හමුවේ අසරණ උන මංගල, වැනි දේශපාලන පරාජිතයන්ගේ ගොඩට මෙයත් වැටිලා ඉවරය්.

  10. Love nature says:

    වහාබි කතෝලික පල්ලිවලට ගැසුවේ කුඩා දරුවන් තම මව තුරුලේ සිටියදීය