මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇඳිරි නීතිය පනවයි..

October 4, 2020 at 10:03 am | lanka C news
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇඳිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා ආසාදිත කාන්තාවක් දිවුලපිටිය ප්‍රදේශයෙන් හමු වීමත් සමගම මෙම පියවර ගෙන ඇත.

ඇදිරි නීතිය දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

43,593 views

9 Comments to “මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇඳිරි නීතිය පනවයි..”

  1. US marine man says:

    We need to call US marine forces.
    We need to handover Gampaha to US marine forces.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් ඉක්මනින්ම අමතක වෙනවා. පලිගන්න එක , වෛරය , ක්‍රෝධය හැරෙන්න. දැන් ඉතින් ආයෙම අර ස්ටේෂන් , සහ පොදු ස්ථානවල පොදු වැසිකිලි වගේ වෙලා තියෙන සනීපාරක්ෂක සින්ක් ටික සෝදලා , කැඩුනු ටැප් කරාම හදලා සූදානම් වෙමු. බොරුනම් දැන් ගිහින් බලන්න කොටුව ස්ටේශන් එක ගාවයි , ගම්පහ ස්ටේශන් එක ගාවයි ඒ තුලයි තියෙන සින්ක් වල හැටි. කකුස්සි වගේ වෙලා එව්ව.

    • බන්ඩා says:

      දැන් කොහෙවත් ටෙයිලට් වොෂ් බේසින් සුද්දකරන කක්කුස්සි හෝදන අය නැහැ. උන් ඔක්කොම සනී ආරක්ෂක නිලධාරී තනතුරට උසස් කොරලා.

    • බන්ඩා says:

      දැන් කොහෙවත් ටෙයිලට් වොෂ් බේසින් සුද්දකරන කක්කුස්සි හෝදන අය නැහැ. උන් ඔක්කොම සනී ආරක්ෂක නිලධාරී තනතුරට උසස් වෙලා.

  3. කාන්තාර පළඟැටියා says:

    කරුණාකර වහාම ගම්පහ නගරයේ තියෙන ටියුෂන් අලෙවිසැල් , ටියුෂන් සුපර්මාකට් , ටියුෂන් පෙට්ටි කඩ , ටියුෂන් වධකාගාර , ටියුෂන් මඟින් මුදල් ගසා කන ජාවාරම් ස්ථාන වසා දමන්න

Main News