මිනුවන්ගොඩ සියළු බ‍්‍රැන්ඩික්ස් සේවකයන්ට පොලීසියෙන් අවසන් නියෝගය නිකුත් කෙරේ..

October 7, 2020 at 3:38 pm | lanka C news
මිනුවන්ගොඩ සියළු බ‍්‍රැන්ඩික්ස් සේවකයන්ට පොලීසියෙන් අවසන් නියෝගය නිකුත් කෙරේ..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට පොලිසිය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

අද පස්වරු 4.00 පෙර තමන් පදිංචි ස්ථානයේ සිට පහත දැනුම් දී ඇති ස්ථානවලට පැමිණෙන ලෙස පොලීසිය නිවේදනය කරයි.

ඊට විරුද්ධව කටයුතු කරන අයට නිරෝධායන පනත යටතේ ක්‍රියා කළ බව සදහන් කර ඇත.

පොලිසිය දැනුම් දී අදාළ සම්පූර්ණ වෙන්නේ මෙසේය.

56,853 views

8 Comments to “මිනුවන්ගොඩ සියළු බ‍්‍රැන්ඩික්ස් සේවකයන්ට පොලීසියෙන් අවසන් නියෝගය නිකුත් කෙරේ..”

  1. rasika says:

    Is it true that some of the the executive and managerial office staff who visited the Brandix minuwangota factory for varies office work from other Brandix factories has got sick during last week and taken medicine from private hospitals? There is lot talks going about this now.

  2. c.c mahaththaya says:

    well done.

  3. Sirimal says:

    Honda wade katti panapu ewunta

  4. Faizal Ahamed says:

    fatta..honda wede munta 20 20 kiya kiya mathura mathura hitiyata.. kohoma hari me anduwa den kicha wela iwarayi..

  5. වයි දිස් කොලවෙරි says:

    ඔය තැන එන්න ඕනෙත් පොදු ප්‍රවාහන සේවයේ නිසා ඉන්න තැනක ඉගෙන පොලිසියට කතා කරන්න කිවුවනම් ඉවරයිනේ. අනේ මන්දා….

  6. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    මුලින්ම බාර වෙන පිරිසට හැමදාම ෆ්‍රයිඩ් රයිස් දෙන බවත්, මෙගා නාට්ටි බලන්න අවසර දෙන බවත්, පසුව බාර වෙන පිරිසට පරිප්පුයි බතුයි දෙන බවත්, නාට්ටි බලන්න නොදෙන බවත් කිවුව නම් හැමෝම ඉක්මනටම බාර වෙයි.

  7. Rabok says:

    This is the way – no pep talk – and if any body raise their voice against – just remand them – organize a prison camp with medical facilities for theses idiots and treat them as prisoners – and charge the cost of their medicine

    To correct SriLankans we need tough people

  8. 77 UNP says:

    නිරොධායන පනතේ ප්‍රකාරව කිව්වම ඔය ගාමන්ට් වල වැඩ කරන අසරන මිනිස්සුන්ට මොනවද තේරෙන්නේ. සාමන්‍ය මිනිස්සු පනත් පාඩම් කරලා ඉන්නෙ නැතිබව තෙරුම් ගන්න බැරී පන්ඩිතයෙක් තමයි ලියුම ලියලා තියෙන්නේ.

Main News