මිමී 200 ඉක්මවූ ප්රචණ්ච වර්ෂාවක් ශ්‍රී ලංකාව ඉදිරියේ.. ආපදාව තවත් දරුණු වෙයි..
September 24, 2019 at 5:30 pm | lanka C news
ඉදිරි පැය 36 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක ම අධික වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව කියා සිටී.
එමෙන්ම මධ්‍යම සහ වයඹ පළාත්වල ද මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇද හැලුණු ඇතැයිද දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 11387කට අයත් පුද්ගලයින් 45,091ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.
දෙරණ තලය දෙදරවයි කියනා බොරු…..වලට
සුදුලෝගුවේ සාපයමයි මුලු රටෙම අඳු….රුවට
දෙවියොත් එපාවී ගිය භූමියෙන් එහා…ලොවට
අසයිද කන්නලව් වැන්ඳත් සැම ආගම්….එකට
It’s true.