මියගිය කොටි ත්රස්තයින්ගේ නම්වලින් යාපනයේ මාර්ග නම් කරයි..
April 30, 2018 at 6:26 am | lanka C news
යාපනය නගරයේ මාර්ග සදහා මිය ගිය කොටි නායකයන්ගේ නම් යෙදීමට තීරණය කර ඇත.
යාපනය නගර සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
බුදුගල ජිනවංශ හිමියන් විසින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වෙයි.
ත්රස්තවාදීන්ගේ නම්වලින් රටේ මාර්ග නම් කිරීම පටහැනි ක්රියාවක් යයිද උන් වහන්සේ පෙන්වා දෙයි.
එනිසා යාපනය නගර සභාව විසින් ගෙන ඇති මෙම තීරණය වහා අත්හිටුවන්නැයිද උන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
නගරයේ මාර්ග විතරක් නෙවෙයි… කවද හරි යාපනය ප්රභාකරන්පුරම් කියලා හඳුන්වන්න තීරණය කලත් අපි මිනිස්සු ඒ පැත්තවත් බලන එකක් නෑ සංහිඳියාවට කෙළවෙයි කියලා… විධායක ඡනපති කෙනෙක් ඉන්දැද්දී මෙහෙම නම්… මේ තනතුර අහෝසි කරන්න කැසකවන ඡෙප්පෝ මේ ඉටු කරන්නෙ කාගේ කොන්තරාත්තුවදැයි ඡනතාව සිතිය යුතුය..
If this Government continues, this will happen in Colombo as well.
මියගිය කොටි ත්රස්තයින්ගේ නම්වලින් යාපනයේ මාර්ග නම් කිරීම වහාම තහනම් කරනු එය අපේ සම්පුර්ණ විරුධතාවය පළකරමු
ජනපති වහාම මෙය නැවතීමට කටයුතු කරන්න …අපේ රටජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන්ට අවමන් කිරීමට යොදාගන්නා මේ මෙලෙච්චේද කටයුතු වහාම නතර කරන්න ..යාපනේ නගර සභාවේ නිලධාරින් වහාම ඉවත් කරනු
ape hamudurune sanhidiyawane ona sinhalayata nathi sanhidiyawa. mokada e kattiyane oya atta genawe ethin koti illim dennama onane.
Hamuduruwane! Dena danayak walandala
Inna. Jathiwadaya kiyala obawahanseta
Hireyannawenawa. Me namkireema janadipathithuma oke karala thiyenne mama hithanawa.