මියගිය බව කියු ISIS නායකයා වසර 05කින් යලි උපදී.. ලෝකයම තැති ගන්වමින් වීඩියෝවක් නිකුත් කරයි.. ලංකාවේ ප‍්‍රහාරය ගැනත් කියයි.. [Video]

April 30, 2019 at 10:00 am | lanka C news
මියගිය බව කියු ISIS නායකයා වසර 05කින් යලි උපදී.. ලෝකයම තැති ගන්වමින් වීඩියෝවක් නිකුත් කරයි.. ලංකාවේ ප‍්‍රහාරය ගැනත් කියයි.. [Video]

2014 වසරේ මිය ගිය බවට වාර්තා වූ ලෝකයේ දරුනුතම ඉස්ලාමීය ත්‍රස්තවාදී නායක අබු බක්ර් අල්-බැග්ඩඩි වසර පහකට ආසන්න කාලයකට පසු නැවතත් සජීවීව පෙනී සිටිමින් වීඩියෝ පටයක පෙනී සිට තිබේ.

ශ‍්‍රී ලංකාවේදී එල්ල කරන ලද ප‍්‍රහාරය සංවිධායනය සිරියාවේදී ලද පරාජයට පලිගැනීමක් බවත් පවසා ඇති ඔහු මියගිය සටන්කරුවන් වෙනුවෙන් පළිගැනීමේ පොරොන්දුවක් දී ඇත.

ISIS නායකයා 2014 ජුලි මාසයේදී ඉරාකයේ මොසල් හි මහා මුස්ලිම් පල්ලියේ දී සිය අවසාන දේශනය ලබා දුන්නේය.

ඊයේ දිනයේ නිකුත් කළ ප්‍රචාරක වීඩියෝව මගින් ප්‍රථම වරට ඔහු නැවත පෙනී සිටියේය.

ISIS නායක අබුබක්කර් සජීවීව පවසා සිටියේ තම කණ්ඩායම විනාශ කිරිම නිසා බටහිර රටවලින් පලිගන්නා බවත් ශ්‍රීලංකාවේ ප්‍රරහාරය ගැන තම සතුටත් ප්‍රකාශ කරන බවත්ය.

මේ ගැන විදේශ මාධ්‍ය විසින් නිකුත් කල සජීවී විඩීයෝ පටය මෙතනින්..

52 views

One Comment to “මියගිය බව කියු ISIS නායකයා වසර 05කින් යලි උපදී.. ලෝකයම තැති ගන්වමින් වීඩියෝවක් නිකුත් කරයි.. ලංකාවේ ප‍්‍රහාරය ගැනත් කියයි.. [Video]”

  1. sathya says:

    This man was giving sermons on Peace TV. Please ban PEACE TV. It motivates Islam Extremism.

Main News