මියගිය මවගේ සිරුර පුතා කැලයට විසිකරලා..

September 12, 2019 at 5:30 pm | lanka C news
මියගිය මවගේ සිරුර පුතා කැලයට විසිකරලා..

නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි සිය මවගේ සිරුර සිය එකම පුතා විසින්  ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහල කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නැමති එක්දරු මව ඉකුත් 9 දින රාත්‍රි නිවසේදි රෝගාතුරව සිට මිය ගිය බවත්, මවගේ අවමංගල කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති නිසා සිරුර කැලයකට විසිකර දමන බවට සිය සැමියා විසින් පවසා එදිනම රාත්‍රි ත්‍රිරෝද රථයකින් සිරුර නංවාගෙන තම දෙවනි පුතාත් සමග සැමියා නිවසින් පිටව ගිය බව ආර්.විශ්වා ගෞරවි නැමති තිදරු මව පවසයි.

තම සැමියා සහ අවුරුදු 15 වයසැති තම දෙවනි පුතා කොළඹ ප්‍රදේශයේ  රැකියාවක නිරතව සිටින බවත්, සැමියා සහ පුතා සතියක පමණ කාලයක් නිවසට පැමිණ සිටි අවස්තාවේ රෝගාතුරව සිටි මව නිවසේදි මිය ගිය බව විශ්වා ගෞරවි කියා සිටියි.

නිවසින් පිටව ගිය තම සැමියා හෝ තම දරුවා පිලිබදව මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි විශ්වා ගෞරවි කියා සිටින්නේ.

ස්භාවික මරණයක් නොව මෙම ඝාතනයක් බවට සැකකරන එම වතු යායේ පදිංචි වතු කම්කරුවන් විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල මත වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව මිය ගියේ යැයි කියන එක්දරු මවගේ සිරුර සොයා විග්ටන් වතුයයේ මෙහෙයුමක්ද දියත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,818 Viewers

8 Comments to “මියගිය මවගේ සිරුර පුතා කැලයට විසිකරලා..”

  1. manik says:

    බලා ගන්න බැරි නිසා මරලා ඉවර කරලා කැලයට දාලා යන්න අැති

  2. Z says:

    ඔන්න මහ ලොකු සිංහල බෞද්ධයන්ගෙ හැටි. තමන්ගෙ අම්මව මරලා හංගන්න තරම් ජරා ජාතියක් ද මුන්. ගෝඨාභයව ගේන්න හදන්නේ මේ වගේ එවුන් තමයි. ලැජ්ජයි තමුසෙල ගැන. ගෝඨාභයටනම් ඡන්දෙ දෙන්න එපා.

    • Prabha says:

      Gono me aya demala. Valige pagaganna epa

    • john the baptice says:

      උබේ පැරඩිය සාර්තක නෑ බන්. උබ පොහොට්ටුවෙ විකටයෙක් කියල පේනව.

    • Mahesh says:

      Walli amma ragei kiyanne Sinhala bauddada? Z, eka Umbe jathiye eun. Ballekuta padayak giyath gotata chande denna epada?

    • සමන් says:

      හැටන් වතුවල කොහෙද මෝඩයෝ සිංහල බවුද්දයෝ. ලේ කොලපාට උනාට කමක් නැහැ මෝඩකම පෙන්නන්න එපා. ඒක පක්ෂෙට හරි නැහැ.

    • samantha says:

      Hello stupid Z, Is ‘Walliamma Ragei’ a Sinhalese Buddhist name??Don’t try to blame Mahinda & team for every single thing. You are a typical slave of yahapalanaya.

  3. gamarala says:

    මුලු වතුකරේ ජනතාව දැන් මත් පැන්වලින් වැනසිලා පළාතේ දෙමළ මන්ත්‍රීන් වග කිව යුතුය

Main News