මියගිය හෝ අතුරුදහන් පුද්ගලයින් ගණන 270ක්..

May 29, 2017 at 12:40 pm | lanka C news
මියගිය හෝ අතුරුදහන් පුද්ගලයින් ගණන 270ක්..

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 166ක් දක්වා ඉහල නැග ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුද්ගලයින් 104ක් අතුරුදහන් වී ඇතැයිද මධ්‍යස්ථානය කියයි.

ලක්‍ෂ පහක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටී.

28 views
Main News