මියන්මාරයේ මෙන් මෙරට හමුදා පාලනයකට සූදානමක්..- රාජත හෙලි කරයි..

February 8, 2021 at 9:20 am | lanka C news
මියන්මාරයේ මෙන් මෙරට හමුදා පාලනයකට සූදානමක්..- රාජත හෙලි කරයි..

ඉදිරියේදී මියෙන්මාරයේ මෙන් හමුදා පාලනයකට ලංකාවේද සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් ඒවා ලංකාව තුල කිසිදා හරියන්නේ නැතැයිද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

22,140 views

28 Comments to “මියන්මාරයේ මෙන් මෙරට හමුදා පාලනයකට සූදානමක්..- රාජත හෙලි කරයි..”

  1. sana says:

    rata wasangathyakin pelen welawe thawath tara wale watena booru katha kiyanna epa sakkili wasapa parayo…

  2. Diyasen says:

    Eka dawasata eka boruwak theory by lat kata hahahaha

  3. සෙරෙප්පු සුප් says:

    මියන්මාරයේ හමුදා පාලනයක්?
    ලංකාවෙත් එහෙම වෙයිද​?
    එව්ව කොහෙද අපි ඉන්නකම්.
    අපි කිව්වෙ කවුද​?
    මමයි මගෙ ලොකු එකයි.
    ඔයාගෙ ලොකු එකා එච්චර ලොකුද​?
    ඔව්,එයා කාලයක් නෙල්සන් මැන්ඩෙලා එක්ක උන්න​.කාලයක් ජෝර්ජ් බුෂ් සීනියර් ලඟින්ම ආශ්‍රය කලා.ආයෙ මට මතක හැටියට මාග්‍රෙට් තැචර් ළඟ උපදේශකයෙක් විදියට වැඩ කලා.රුසියාවෙ පූටින් කේ.ජී.බී.ඉන්න කාලෙ එයාගෙ ෆයිල් ඔක්කොම තිබුනෙ මෙයා ළඟ.
    විජය කුමාරතුංග මහත්තය මහජන පක්‍ෂෙ පිහිටුවද්දි ඒකෙ අනුශාසකත් මගෙ ලොකු එකා.එයාගෙ පරිචය ගැන කියන්න මට වචන නැහැ.එයාමයි ඊයෙ රෑ මට කිව්වෙ ලංකාවෙ එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ කියල​.
    එයා ඔයාට කලින්ද ඉපදුනේ?
    මං හිතන්නෙ එහෙමයි සුජාතගෙන් අහල කියන්නම්.

  4. සුරා says:

    කොරෝනා හැදිල පවුල් පිටින්ම චුතවෙලා යන්න ඕන එකෙක් ,මුන්ට කොරෝනා හැදෙන්නෙ නැද්ද . කොරෝනා වලට වඩා විෂබීජයක් මූ. තුක්නොදකින්

  5. Piyadasa Yalagala says:

    Myummer has to protect their national sovereignty from USA, UK and India an intervention form outside foreign -power of whom wanted domination western hegemonies by and large installed puppet set of govt . in Myummer. That cannot be permitted of such Buddhist country . Having long experiences of Burma was British colony several decades.They do not wanted lost country Sovereignty & Independence again !@
    The so called Democracy of Western form come second ,but Sovereignty come FIRST . Until new People oriented governance come to power Military will remain temporary period. That is vested interest of People’s Sovereignty of Myummer .There is nothing wrong about that .

  6. ගමේ වෙදා says:

    ඔව් අපිත් කැමතියි අපට කෙල උනත් එහෙම වෙලා මේ කුණු දතා ඇට වලින් එල්ලලා ඉන්නව දකින්න

  7. Jehan says:

    We support new government of Myanmar.

  8. හැක හැක says:

    හහ් හහ් හා හී හී හී හූ හූ හූ

    මෙන්න කවදාවත් බොරුවක් නොකියපු, හරීම සත්‍යවාදී, රට පාවා නොදුන්, මිනී නොමැරූ, හොරකම් නොකල පල් හොරෙක් හැංගිලා හිටපු ගුලෙන් එලියට ඇවිත් ප්‍රකාශයක් දීලා

    වරෙල්ලා හිනාවෙන්න හහ් හහ් හා හී හී හී හූ හූ හූ

Main News