මියන්මාර හමුදා පාලනයට එරෙහිව මන්නාරමේ විරෝධතා….

March 17, 2021 at 5:30 pm | lanka C news
මියන්මාර හමුදා පාලනයට එරෙහිව මන්නාරමේ විරෝධතා….

මියන්මාර රාජ්‍යෙය් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පිහිටුවා ඇති හමුදා පාලනයට ශ්‍රීලංකා රජය සහය නොදිය යුතු බව පවසමින් මන්නාරමේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මන්නාරම දිස්ත්‍රීක් සමාජ ආර් ථික සංවර් ධන සංවිධානය විසින් මන්නාරම දිස්ත්‍රීක් මහජන ක්‍රීඩාංගනයේදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

මෙම විරෝධතාවය වෙනුවෙන් තවද මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ සාමාජිකයින්, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, යුද්දයෙන් පීඩාවට පත් ජනතාව ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් කියා සිිටියේ,

‘මේ වන විට මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් සිරගත කොට ඉතා දරුණු පාලනයක් රැගෙන යිමන් ජනතාවට පීඩාවන් සිදුකරන හමුදා පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කඩිනම් පියවරක් ගෙන මියන්මාරයේ ජනවාර් ගික, දේශපාලනික හා මූල්‍යමය අයිතිවාසිකම් තහවුරු කල යුතු බවටයි.

එමෙන්ම හමුදා පාලනයක් ගෙන යමින් මහජනතාව පීඩාවට පත්කරමින් සිටින මියන්මාර වත්මන් පාලනයට ශ්‍රීලංකා රජය කිසිසේත් සහය ලබා නොදිය යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,613 views

7 Comments to “මියන්මාර හමුදා පාලනයට එරෙහිව මන්නාරමේ විරෝධතා….”

  1. Dilshan says:

    Sri Lankan Muslims cannot decide what the government policy should be about Myanmar. People of Sri Lanka are with the present government of Myanmar. We must give full support to Government of Myanmar

    • KK says:

      අපි සහය දැක්විය යුත්තේ මියන්මාර් ජනතාවට මිස මියන්මාර් ආණ්ඩුවට නොවේ.

  2. Citizen says:

    රොහින්ද්‍ය සරණාගතයන් ගෙන්නගන්න වැඩසටහනක්. සුදු ඇදගෙන කලු ඇවිදින්

  3. Sunil Dahanayake says:

    This is an alleged ISIS supported protests. They try create a separate state of ISIS in Rhuhingiya Province.

  4. ලොලිපොප් මොංගල් says:

    ඔිකට සහභාගි වුන එවුන් ලැන හොයල බලන්න උන් අතර අනිවාර්යෙන්ම හොරෙන් අැවිත් ඉන්න තම්බි රැලක් අැති. ග්‍රෑන්ඩ්පාස් ගින්න අස්සෙත් හොරෙන් අාපු එවුන් ලියාපදිංචි වෙන්න බලාවි. හරියට හොයල බලන්න.

  5. Dilshan says:

    අනිවාර්යෙන්ම අපි සහය දක්වන්නේ මියන්මාර ජනතාවට, එහෙම, මිසක් එරටේ පිණ්ඩපාතේ යන හස්මුදුරුවරු මරණ බෞද්ද කාන්තාවන් දුෂණය කරන එරටට අනිවාර්යෙන්ම අපි සහය දක්වන්නේ මියන්මාර ජනතාවට, එහෙම, මිසක් එරටේ පිණ්ඩපාතේ යන හස්මුදුරුවරු මරණ බෞද්ද කාන්තාවන් දුෂණය කරන එරටට බංගලාදේශයෙන් හොරෙන් ඇතුළුවෙලා රටම අන්තවාදී පාරාදීසයක් කරන හදන රෝගින්යා ත්‍රස්තවාදීන් ට අපි සහය දෙන්නේ නැත හොරෙන් ඇතුළුවෙලා රටම අන්තවාදී පාරාදීසයක් කරන හදන රෝගින්යා ත්‍රස්තවාදීන් ට අපි සහය දෙන්නේ නැත

  6. Saibal says:

    Watch the motive behind this protest……more muslim refugee